mahesh1297, polwattacom, Lakshan-Seram, adinindu, TDI110, snoop_ug
පැටියා, gtkisaru, Jack_Sparrow
ඇතුළු bump එකකින් හෝ සයහ දීපු සියලු සොයුරන්ට ස්තූතී.
mahesh1297 හා polwattacom ඇතුළු Idle up එක ගැන කියපු සොයුරන්ගේ උදව් නිසා අද මම ම වැඩේ ගොඩදාගත්තාගැලවිලා තිබුන wire එකක් හයි කරහම හරි ගියා.
නැවත වරක් ඔයාලට බොහෝම ස්තූතී.
ස්තුතියි කියල මදියි කොල්ලෝ...උඹ ඕක AC හදන එකෙක් ගාවට හරි ගරාජ් එකකට හරි අරන් ගියානම් අඩුම තරමේ 1000 ක් වත් කපනවා මොනවහරි ගලවල සුද්ද කරලා හරි . නොමිලේ සේවාව ලබාගත්තට ගෙවන්න ඕන.. ගාස්තුව විදිහට ඔයා දන්නා ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න එලකිරියට .. එළකිරි ගරාජ් ගාස්තු කියල ත්‍රෙඩ් එකේ හෙඩිමේ වරහන් ඇතුලේ දාන්න ..
ගැලවිලා තිබුන wire එකක් හයි කරහම හරි ගියා.