ඔය ලමයව අපේ හමුදාවෙන් අත්අඩංගුවට ගත්තේ නෑ පොන්ස්. ඔය කොටි කදවුරක් ඇතුලේ ගත්තු ෆොටෝ එකක්. යුද්දෙදී මූ වෙඩි කෑව තමයි. ඒත් ඒ අත්අඩංගුවට ගත්තට පස්සෙ නෙවෙයි. අරංතලාවේ අහිංසක පොඩි හාමුදුරු ගොල්ලංව අමු අමුවේ මැරුවේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ. තව අපේ රටේ ලමයි කොච්චර මැරුවද. අල්ල ගත්තු සිංහල දෙමල දරුවො ඇති තරම්...