1. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    නිවැරදි බුදු දහම දැනගන්න නම් හැමදේම පාලියෙන් කරන්න ඕනේ කියන අදහසක් මෙතන නෑ. වැරදි බුද්ධාගම ඇතිවුනේ මෙහෙමයි. පෘතග්ජන, කිසිදු මගපලයක් නොලැබූ අනරිය ගිහි පැවිදි පිරිස පාලි >> සංස්කෘත >> සිංහල විදිහට බුදු දහම මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා අනුමානයෙන් පැවසීම. නොදැකපු නිවනක් ගැන අනුමානයෙන් කියලා සම්මත...
  2. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    බුදු පියාණන් වහන්සේගේ නිය සිලට ගත්තු පස් ටික තරම් සුළු ප්‍රමාණයක් පරම සත්‍ය හඳුනා ගන්නකොට මහා පොලොව තරම් විශාල පිරිසකට ඒ බව නොවැටහෙන නිසා කවුරු පිළිගත්තත් නැතත් මට නම් ද්වේශයක් ඇති වෙන්නේ නැහැ. කවදාහරි මේවා කියවලා තේරුම් ගන්න අය නැහැ කියල කියන්න බැහැනේ. ඒ නිසා යුතුකමක් විදිහට මේ ත්‍රෙඩ් පෝස්ට්...
  3. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    එළකිරි එකේ රජිත විජයරත්න පෙන්වලා දුන්නු දේවලින් තමයි මේ දේවල් දැනගත්තේ. flattered :P
  4. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ඔයා හරි, ඔයා කියල තියෙන සංඝ භේදය විනය පිටකයේ තියෙන විනය කාරණාවක්, ඒක සංඝාදිසේස කියන කොටසට අයත් වෙන වරදක් වගේම ඒක වෙන්න පුළුවන් උපසම්පදා භික්ශුවක් අතින් විතරක් වෙන්න පුළුවන්. නමුත් සංඝභේදය කියන ආනන්තරික පාප කර්මය වෙන්නේ කොහොමද කියන එක අංගුත්තර නිකායේ සංඝභේද සූත්‍ර වල බුදු පියාණන් වහන්සේ දේශනා...
  5. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    වචනවලට ගැටීමක් නෙවෙයි. පොත්වල තියෙන දේ හේතු පල දහමට අනුව, කාලාමා සූත්‍රයට අනුව විමසා බැලීමක්. මජ්ජිමා පටිපදා කියන එකට මධ්‍යම ප්‍රතිපදාව කිව්වොත් වැරදියි කියන එක තේරුම් ගන්න නම් ඒ විමසා බැලීම අවශ්‍යයි. එහෙම නැතුව කොහෙවත් නැති මධ්‍යම ප්‍රතිපදාවක් පිළිපදින්න ගිය කවුරුවත් නිවනක්, මග පලයක් ලබාගෙන...
  6. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    මේ වචන, තේරුම් වල වැරදි වෙනම දීර්ඝව කතා කරන්න ඕනේ දෙයක්
  7. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක. මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව. ඒක...
  8. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    මෙහෙම සංවාද වෙන එක නම් නියමයි. අරයට හොඳ ඩොලර් කුට්ටියක් යන්න ඇති. මට තාම එක ඩොලර් එකක්වත් හම්බුනේ නැහැනේ.
  9. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ධර්මයද_ඉපදුණ_තැනද? https://www.elakiri.com/forum/showthread.php?p=23584390#post23584390
  10. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    ධර්මයද_ඉපදුණ_තැනද? ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක. මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා...
  11. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ඓතිහාසික සාක්ෂි ඕන අය, බුදුන් උපන්නේ ඉන්දියාවේ කිව්වම ලෝකේ/ඉන්දියාවේ පුරා විද්‍යාඥයෝ ඒක බොරුවක් බව ඒ කාලෙම කියපු හැටි ගැන ඓහිහාසික වාර්තා බලන්න ඕනේ අය මේ පොත කියවන්න. සිංහල බුදුවරු https://drive.google.com/drive/folders/19nbghJyATO0Mrb-cFPA9W813q8EXVdXi
  12. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    අනිත් අයව අන්දන්න බොරු කිව්වට පවු පුරෝගන්නේ තමන්මයි කියන එක පොඩ්ඩක් හිතල බලන්න. ඊයෙත් සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ කඩවත බණ දේශනා කළා මහා පිරිසකට. පරම සත්‍ය අහන්න එන පිරිසගේ වැඩිවීමක් මිස අඩුවීමක් වෙලා නැහැ පහුගිය අවුරුදු 11 ඇතුලත. එහෙම වෙනකොට බුද්දාගම ලාබ ලබන ව්‍යාපාරයක් කරගත්තු චීවරධාරියන්ට...
  13. Superuser

    ඉන්දියාවේ දින 15 ක් !!!

    :yes::yes::yes::yes: මාත් මේ කියන්නද එපාද කියල හිතුවේ.... මමත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේම ඉන්දියාවේ ගිය කෙනෙක් වගේම ඒ ගැන කාලයක් තිස්සේ උජාරුවෙන් අනිත් අය එක්ක කතා කරපු කෙනෙක්, ඔයා කියපු දේ හරියටම හරි එත් ඒක තේරුම් ගන්න පුළුවන් කට්ටිය බොහොම අඩුයි.
  14. Superuser

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    පිරිත් සූත්‍ර ගැන නෙවේ යාඥා කියල කිව්වේ. හැබැයි ඉතින් පිරිත් කියන්නෙත් සින්දුවක් හරි මන්තරයක් හරි කියනවා වගේ, බුදු හාමුදුරුවෝ ගීතස්සර සූත්‍රයේ එපා කියල දේශනා කළ දේම අද උතුම් වෙලා තියෙනවා. මුස්ලිම් / කතෝලික පල්ලියක ආධිපත්‍යයට යටත් වෙලා නැති ගමක තමයි එහෙමවත් අහන්න ලැබෙන්නේ. එත් ඉතින් කළයුතු දේ ඒකද?
  15. Superuser

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    පල්ලියෙන් සල්ලි අරන් කරනවානම් තව කමක් නෑ. බුද්දාගමේ හාමුදුරුවරු ටික (බුදු දහමේ නෙවෙයි) කරන්නේ බුදු හාමුදුරුවන්ව විකුනලා දුප්පත් මිනිහගේ තුට්ටු දෙකට විදලා උන්ගෙයි අනුන්ගෙයි මෙලොව පරලොව දෙකටම කෙලවන එක. බුදු හාමුදුරුවන්ගේ අකවුන්ට් එකට දාල පට්ටපල් බොරු කියන හාමුදුරුවන්ට වඩා එන්ජීඕ කාරය ජිහාඩ් කාරයා...
  16. Superuser

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    මට පේන්නේ මිනිහ මෙතන පෝස්ට් දාන්නේ ජොබ් එකක් විදිහටද කොහෙද, සල්ලි හොයන්න කසිප්පු පෙරුවනම් ඔයිට වඩා නම්බුයි.
  17. Superuser

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    erozan එක්ක කතා කරන එක කිසිම තේරුමක් නැති තනිකරම කාලේ කන වැඩක්.
  18. Superuser

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    හැන්දෑවට විතරක් නෙවෙයි පන්සල් වල ලවුස්පීකර් දාගෙන උදේ පාන්දර ඉඳන්ම කරන්නේ යාඥා කරන එක. නිශ්ශබ්දතාවය අගය කළ බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේ පන්සල් වලිනුයි බුද්දාගම්කාරයන්ගේනුයි කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

    No contents