ගංගාපෙය්‍යාල වර්ගය
https://pitaka.lk/main?n=25109
ගංගා, යමුණා, අචිරවතී, සරභූ, මහී කියන ගංගා පහම ත්‍රිපිටක බුද්ධ දේශනාවට අනුව නැගෙනහිරට නැමී නැගෙනහිරට හැරී නැගෙනහිරට බරව පවතින ගංගා 5ක්. නමුත් ඉන්දියාවේ උතුරේ ඇති හිමාලය කඳුවැටියෙන් පටන් ගන්නා ගංගා සියල්ල දකුණට නැමී දකුණට හැරී දකුණට බරව පවතින...