1. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ධර්මයද, ඉපදුණ තැනද? https://www.elakiri.com/forum/showthread.php?t=1866891
  2. Superuser

    බෞද්දයෝ එන්න

    :yes::yes::yes::yes:
  3. Superuser

    yashodarage kanyabawaya

    ඒක තමයි මෙතන මාකටින් ට්‍රික් එක. මතු පිටින් බලන කෙනෙකුට ගැඹුරු බවක්, ගෞරවාර්ථයක් පේන විදිහට ටැග්ලයින් එකක් හදලා තිබීම. යම්කිසි වචනයකට වෙනත් රසයක් දෙන්න බුද්ධ කියන වචනය පරණ සාහිත්‍යයේ යොදාගන්න ඇති. අදත් තියෙනවනේ බුදු ෆිට් එක බුදු ගේමක් දුන්නා හක්කේ බුදු රැස් කියලා මන් කියන්න හැදුවේ උඩින්...
  4. Superuser

    yashodarage kanyabawaya

    :yes: මට කියන්න ඕනේ උනෙත් මේ ටිකමයි. මේ ටැග්ලයින් එකේ උනත් මාකටින් ට්‍රික් එකක් ඇරෙන්න මහා ලොකු කලාත්මක බවක් නැහැ කියන එක. කලාව කියන දෙයින් ඔබ්බට ගිය දෙයක් උනත් කලාකාරයෙකුට තමන්ගේ දැක්මේ පමණට යම්කිසි අර්ථයක් දෙන විදිහට කලා කෘතියකට යොදාගන්න පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත හැකියාව. ඒකට ඇලෙන...
  5. Superuser

    yashodarage kanyabawaya

    තරහ වැඩිකමට අකුරුත් පැටලෙනවා නේ. කාගේවත් පුද්ගලිකත්වයක් එක්ක මන් ගැටෙන්න ගියේ නැහැනේ. ඔබතුමාට නම් කාගේ හරි අර්ථ නිරූපණ තමන්ගේ එකට වඩා වෙනස් නම් සෑහෙන්න මල පනිනවා නේද.
  6. Superuser

    yashodarage kanyabawaya

    මේක මෙහෙමත් කියන්න පුළුවන් බුදුන්ගේ - ලෝකෝත්තර රස්තියාදුව - ලෞකික, භෞතික 'ඇය බුද්ධ පතිවෘත්තතාවයයි' කියල මාකටින් කරන කෙනාගෙයි 'බුදුන්ගේ රස්තියාදුව' කියල මාකටින් කරන කෙනාගෙයි වෙනසක් නැහැ. ඒ දෙන්නම ළඟ බුද්ධ කියන වචනය ගැන අවබෝධයක් වත් බුද්ධ ධර්මය ගැන විශ්වාසයක්වත් නැහැ. ෆිල්ම් එක විතරක් හොඳයි පොත...
  7. Superuser

    yashodarage kanyabawaya

    බුද්ධ - ලෝකෝත්තර පතිවෘත්තතාවය - ලෞකික, භෞතික පැහැදිලිවම වචන දෙකේ කිසිම ගැලපීමක් නෑ. ලොකු වචන දැක්කම රැවටෙන බක පණ්ඩිතයන්ව ෆිල්ම් හෝල් එකට අද්දගන්න දාපු මාකටින් පාරක්. ලොකුවට හිතන්න දෙයක් නෑ.
  8. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    https://www.elakiri.com/forum/showthread.php?t=1852199
  9. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    https://www.elakiri.com/forum/showthread.php?t=1866891
  10. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    yes, I think Prof. Raj Somadewa's speeches below are backed by such scientific dating methods.
  11. Superuser

    අට මහා කුසල්

    අට මහා කුසල් ගැන ත්‍රිපිටකයේ කොතනකවත් කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. පින් කුසල් ගැන බුදු පියාණන් වහන්සේ දක්ඛිණ විභංග සූත්‍රයේ දේශනා කර තිබෙනවා. සියලු දාන වලට වඩා අසුරක් ගසන කාලයක් අනිච්ච මෙනෙහි කිරීම උතුම් බවයි බුද්ධ දේශනාව. දක්ඛිණ විභංග සූත්‍රය - සම්මත අරුත
  12. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    ලංකාදීපිකාචරියාවෙන් වැසී ගිය නිවන් මඟ හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත Read book
  13. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ලංකාදීපිකාචරියාවෙන් වැසී ගිය නිවන් මඟ හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත Read book
  14. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    මජ්ජිමා පටිපදා මජ්ජිමා පටිපදා කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයටත්, අත්තකිලමථානු යෝගය කියන අන්තයටත් සම්පූර්ණයෙන්ම බැහැරින් ඇති, නිවන් පිණිස ඇති මාර්ගය ධම්මචක්කප්පවත්ත සූත්‍රයේදී හඳුන්වන්නේ "මජ්ජිමා පටිපදා" කියලයි. දැන් මේක ත්‍රිපිටක සිංහල පරිවර්තනයේ තියෙන්නේ පාලි >> සංස්කෘත >> සිංහල ක්‍රමයට...
  15. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    for the complete book
  16. Superuser

    ධර්මයද_ඉපදුණ_තැනද?

    ලුම්බිණිය ගැන ඉන්දියානු රජයේ සංරක්ෂිත ලිපිගොනු සහ අනෙකුත් වාර්තා https://drive.google.com/file/d/1rCB-SxJ8I6d-aswRcl314kh0tmYAiKwX/view
  17. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    ලුම්බිණිය ගැන ඉන්දියානු රජයේ සංරක්ෂිත ලිපිගොනු සහ අනෙකුත් වාර්තා https://drive.google.com/file/d/1rCB-SxJ8I6d-aswRcl314kh0tmYAiKwX/view

    No contents