යාලුවනේ, :)
මම දැනට අවුරුදු 1 1/2 විතර ඉදන් Associate SE (java) කෙනෙක් විදියට වැඩ කරනව,
මම මේ දවස්වල වල Software Engineer ජොබ් එකකට මාරුවෙන්න ට්‍රයි එකක් දෙනව. :rolleyes:
Associate SE interviews වලදිනම් මගෙන් ගොඩක් වෙලාවට අහුවෙ OOP,Core java,SQL වගේ දේවල්.
මට අත්දැකීම් තියෙන අය කියනවද...