ඔයාල PC එකෙ නෙට්වර්ක්ස් යූසේජ් මොනිටර් කරන්න යූස් කරන ෆ්රී ටූල්ස් මොනාද?
මට තියෙන්න ඕනෙ ෆීචර්ස් , ඩේලි පීක්, ඔෆ්-පීක් ඩේට යූසේජ්, නෙට්වර්ක් යූස් කරපු ඇප්ස් & ඒ ඒ ඇප් එක කොච්චර නෙට් යූස් කරල තියෙන්වද වගේ දේවල් .
ස්පීඩ් ලිමිට්, vpn වගේ දේවල් ඕනෙ නෑ.
1500, 2000 කට වගේ පේඩ් ඒවත් කමක් නෑ,
මම යූස්...