Please Help to create Adsense and Youtube channel

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Machanla... Podi advise ekak one meke inna Google Adsense and YouTube channel thiyena ayagen.

    Mama job ekak karanawa, eth ithin income eka madi.
    Mama ithin baluwe Adsense walin podi adayamak ganna puluwan weida kiyala youtube harahaa.

    mama menna me video eka baluwa, habai eke thiyena samahara steps therenne naa mata.

    Youtube eken direct adsense lankawe account walin hadanna bari kathawak kiyanawa.

    Mata articles liyanna puluwan hodata, ekanisa katahari kiyanna puluwanda meke kiyana widiyata Blog ekak haraha kohomada Adsense hadanne kiyala?

    Thanks.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මේකේ විසිටර්ස්ලා එන තරමට තමයි උඹට සල්ලි හම්බෙන්නේ, උඹට හොඳට ලියන්න පුළුවන් කියල තියනවනේ, උඹ උඹට ඕන දෙයක් ලියනවට වඩා හොඳට ආකර්ෂණය කරන්න පුළුවන් දේවල් ලියපන්, හැබැයි මචන් සිංහල හරියන නැහැ. මොකද ගුගල් දෙන්නේ ඉංග්‍රීසි වලට. උඹට ඇඩ්සෙන්ස් එකක් නැත්නම් ඉස්සෙල්ලම බ්ලොග් එකක් හදල පොස්ට් දෙක තුනක් දාපන්. දාල ටික දවසකින් ඇඩ්සෙන්ස් ඉල්ලාපන්. එකට උඹගේ ඇත්ත විස්තර දීපන්, උන් එවනවා කෝඩ් එකක්, එක ගහල වෙරිෆයි කරපන්, යුටියුබ් වලටත් ඒකම ලින්ක් කරන්න පුළුවන්. උඹගේ යුටියුබ් සෙටින්ස් වල රට ඉන්දියාව කියල දීපන්, උඹ හොඳට ප්ලාන් කරලා කරනවා නම් ලොකු ආදායමක් ගන්න පුළුවන්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909
    මචන් මේක ටිකක් බලපන්..
    Thanks machan... mama dan oka baluwa. eth machan meke thiyena widiyata country eka US set karala kelinma adsense account ekak hadanna puluwanda? ara mama dapu video eke kiyanawa adsense account ekak hadanna gedarata post eken liyumak enawa kiyala keycode ekak ekka. eka nathuwa verify karanna baa kiyala. ethakota mehema wena country ekak danna baa neda machan?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචන් මේකේ විසිටර්ස්ලා එන තරමට තමයි උඹට සල්ලි හම්බෙන්නේ, උඹට හොඳට ලියන්න පුළුවන් කියල තියනවනේ, උඹ උඹට ඕන දෙයක් ලියනවට වඩා හොඳට ආකර්ෂණය කරන්න පුළුවන් දේවල් ලියපන්, හැබැයි මචන් සිංහල හරියන නැහැ. මොකද ගුගල් දෙන්නේ ඉංග්‍රීසි වලට. උඹට ඇඩ්සෙන්ස් එකක් නැත්නම් ඉස්සෙල්ලම බ්ලොග් එකක් හදල පොස්ට් දෙක තුනක් දාපන්. දාල ටික දවසකින් ඇඩ්සෙන්ස් ඉල්ලාපන්. එකට උඹගේ ඇත්ත විස්තර දීපන්, උන් එවනවා කෝඩ් එකක්, එක ගහල වෙරිෆයි කරපන්, යුටියුබ් වලටත් ඒකම ලින්ක් කරන්න පුළුවන්. උඹගේ යුටියුබ් සෙටින්ස් වල රට ඉන්දියාව කියල දීපන්, උඹ හොඳට ප්ලාන් කරලා කරනවා නම් ලොකු ආදායමක් ගන්න පුළුවන්.
    Niyamai machan, mata english articles liyanna puluwan hodata. Ekanisa liayana ekanam karanna puluwan supiriyata.
    Eth machan mona blog ekenda adsense apply karanna puluwan? Mama Wordpress Free Blog ekak hadanna hithan inne, eth eke adsense danna baa neda? Wordpress paid ewatanam adsense ganna puluwanlu? ethakota machan wordpress barinam wena hoda blogger site monada?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Niyamai machan, mata english articles liyanna puluwan hodata. Ekanisa liayana ekanam karanna puluwan supiriyata.
    Eth machan mona blog ekenda adsense apply karanna puluwan? Mama Wordpress Free Blog ekak hadanna hithan inne, eth eke adsense danna baa neda? Wordpress paid ewatanam adsense ganna puluwanlu? ethakota machan wordpress barinam wena hoda blogger site monada?

    Blogger තමයි ලේසිම, එකත් අයිති ගුගල් නිසා ඔක්කොම ටික එකට ලින්ක් කරන්න ලේසියි. මම ගත්තෙත් බ්ලොගර් වලින්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Blogger තමයි ලේසිම, එකත් අයිති ගුගල් නිසා ඔක්කොම ටික එකට ලින්ක් කරන්න ලේසියි. මම ගත්තෙත් බ්ලොගර් වලින්.
    Thanks machan.
    Mama try karala balannam ehenam :yes::yes: