Support ඒකක් දෙන්න පුලුවන්ද සාහෝ අඩු පාඩු බලලා Link ඒක දාන්න?? මන් කලිනුත් Thread ඒකක් දාලා ටිකදෙනෙක් Subscribe කරලා Support ඒක දුන්නා :yes:
Thank you සාහෝ උපදෙස් වලට 🙏
Tiktok, Inster, Fb, Pinterest ඔක්කෝම හදලා තියෙන්නේ සාහෝ :yes: ඒවයේ Short දාන්නේ. youtube videos share කරන්න හිතන්...