Swimming & Lifesaving

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මුහුඳ හත්ගව්වක් තියා අමුඩ ගහන්ට එපාය කියනවා නෙව බම් ඈ..... 🥴
    වතුරෙ ගිලිලා මැෙරන ජීවිත ප්‍රමාණේ අඩු කරගන්න කියලා හිතන් ලොකු Mission ඒකක් පටන් ගන්නයි මගේ idea ඒක විහිලුවකට ගන්න ඒපා bro :no: youtube channel ඒකක් පටන්ගත්තා ම්න්ස්සු Swimming & Lifesaving ගැන search කරන්නේ නැ. No views, No Subscribe.. නොමිලේ බන් මන් උගන්නන් හදන්නේ. youtube ඒකෙන් විතරක් නෙමේ free physical clz කරන්න ලැස්තී මන්. ඒලකිරි ඒකේ කට්ටියගෙනුත් Support ඒක මදිනේ :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,397
    113

    මචන් මෙහෙමයි මුලින්ම audience එක අල්ලගන්න ඕනෙනන් simple tips ටයිප් වීඩියෝ වලින් පටන් ගන්න. විනාඩි 5-10 න් කියල ඉවර කරන්න පුලුවන් සරල දේවල් වලින්. catchy thumbnails දාන්න. "මෙහෙම කරොත් ඔබට ජීවිතේ බේරගන්න පුලුවන්" ඔය වගේ ඒවා. කොච්චර හොඳට කරත් පට්ට ලක් එකක් තිබ්බොත් ඇරෙන්න වීඩියෝ 10ක්වත් දානකන් හරියට විවුස් එන්නෙ නෑ. පස්ස් කොහොම හරි audience එකක් හැදුනම හොඳ detailed videos දාන්න කලවමේ.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචන් මෙහෙමයි මුලින්ම audience එක අල්ලගන්න ඕනෙනන් simple tips ටයිප් වීඩියෝ වලින් පටන් ගන්න. විනාඩි 5-10 න් කියල ඉවර කරන්න පුලුවන් සරල දේවල් වලින්. catchy thumbnails දාන්න. "මෙහෙම කරොත් ඔබට ජීවිතේ බේරගන්න පුලුවන්" ඔය වගේ ඒවා. කොච්චර හොඳට කරත් පට්ට ලක් එකක් තිබ්බොත් ඇරෙන්න වීඩියෝ 10ක්වත් දානකන් හරියට විවුස් එන්නෙ නෑ. පස්ස් කොහොම හරි audience එකක් හැදුනම හොඳ detailed videos දාන්න කලවමේ.
    බෝහෝම ස්තුතී උපදෙස් වලට!! සහෝ youtube channel ඒකක් කරනවද?? මගේ දිගම Video ඒක 6mins bro.. "මෙහෙම කරොත් ඔබට ජීවිතේ බේරගන්න පුලුවන්" 👈 මේ idea ඒකනන් නියමයි 👍💙
    මට ඉක්මනට උගන්නන් ඔ්නේ. අඩු අාදායම් ලමයින්ට දිගටම උගන්නන්යි. අනිත් අයට Free workshop. ඒළකිරි set ඒක support ඒකක් දුන්නොත් ඉක්මනට ගොඩදාගත හැකි bro!!
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,397
    113
    බෝහෝම ස්තුතී උපදෙස් වලට!! සහෝ youtube channel ඒකක් කරනවද?? මගේ දිගම Video ඒක 6mins bro.. "මෙහෙම කරොත් ඔබට ජීවිතේ බේරගන්න පුලුවන්" 👈 මේ idea ඒකනන් නියමයි 👍💙
    මට ඉක්මනට උගන්නන් ඔ්නේ. අඩු අාදායම් ලමයින්ට දිගටම උගන්නන්යි. අනිත් අයට Free workshop. ඒළකිරි set ඒක support ඒකක් දුන්නොත් ඉක්මනට ගොඩදාගත හැකි bro!!
    මම ගොඩක් කල් ඉඳන් යූටියුබ් සම්බන්ධ දේවල් කරනව මචන්. අපි හිතුවට අපි හොඳ දෙයක්නෙ දෙන්නෙ මිනිස්සු බලයි කියල එහෙම බලන් නෑ කවුරුත්. යූටියුබ් එකෙන් එහෙම පුෂ් කරන්නෙත් නෑ. අපි දැනගන්න ඕනෙ මිනිස්සුන්ගෙ කුතුහලේ හෝ බයක් හෝ ආසාවක් අවුස්සල වීඩියෝ එකට ගෙන්නගන්න. වීඩියෝ වලට විවුස් එන ක්‍රම දෙකයිනෙ. එක්කො සර්ච් කරල බලන්න ඕනෙ. එහෙම නැත්තන් සජෙස්ට් වෙලා බලන්න ඕනෙ. සර්ච් කරල බලන එකට බලපාන්නෙ තව කොච්චර අය ඒ ටොපික් එකේම (niche එකේ) වීඩියෝ හදනවද සහ උඹේ වීඩියෝ කොච්චර දුරට හොඳට title, description, tags දාලා තියෙනවද කියල අර සර්ච් කරන දේට ගැලපෙන්න.

    සර්ච් කරල බලන්නෙ උවමනාවට උනාට සජෙස්ට් වෙන එකක් මිනිස්සු බලන්නෙ උන්ට උවමනාවක් තියෙනවට නෙමෙයි. එවලෙ තම්බ්නේල් සහ title එකේ මුල් කොටස දැක්කම බලන්න කැමැත්තක් හිතුනොත් ක්ලික් කරනව. ඒ නිසා විශේෂයෙන් තම්බ්නේල් එක පට්ටම වැදගත්.
    උඹේ වීඩියෝ ටයිප් එක බහුතරයක් වෙලාවට සජෙස්ට් වෙලාම තමයි මිනිස්සු බැලෙන්නෙ.
     
    • Love
    Reactions: Syco90

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    extra tip

    Tiktok Instagram ewatath podi podi video kali hadala danna,
    okkoma ekata link karanna
    onnam facecbook page ekakuth set karanna.,

    okkoma ekata nathuwa

    one at a time wage hadagena enna himita,

    good luck
     
    • Love
    Reactions: Syco90

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,857
    1
    58,782
    113
    Mother Earth
    වතුරෙ ගිලිලා මැෙරන ජීවිත ප්‍රමාණේ අඩු කරගන්න කියලා හිතන් ලොකු Mission ඒකක් පටන් ගන්නයි මගේ idea ඒක විහිලුවකට ගන්න ඒපා bro :no: youtube channel ඒකක් පටන්ගත්තා ම්න්ස්සු Swimming & Lifesaving ගැන search කරන්නේ නැ. No views, No Subscribe.. නොමිලේ බන් මන් උගන්නන් හදන්නේ. youtube ඒකෙන් විතරක් නෙමේ free physical clz කරන්න ලැස්තී මන්. ඒලකිරි ඒකේ කට්ටියගෙනුත් Support ඒක මදිනේ :(
    අඩේ මොකද්ද yt channel එක? මේකේ දාන්න කැමති නැත්තම් මට pm කරන්න pls. 😍
     
    • Love
    Reactions: Syco90

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329

    Even just to create an awareness is great. I have mentioned here to teach your kids swimming starting at an earlier age. Diving and Lifesaving as extras. Swimming is an important life skill. Apart from being a healthy sporting activity there could be an instance where you could save another ones life.
     
    • Love
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මම ගොඩක් කල් ඉඳන් යූටියුබ් සම්බන්ධ දේවල් කරනව මචන්. අපි හිතුවට අපි හොඳ දෙයක්නෙ දෙන්නෙ මිනිස්සු බලයි කියල එහෙම බලන් නෑ කවුරුත්. යූටියුබ් එකෙන් එහෙම පුෂ් කරන්නෙත් නෑ. අපි දැනගන්න ඕනෙ මිනිස්සුන්ගෙ කුතුහලේ හෝ බයක් හෝ ආසාවක් අවුස්සල වීඩියෝ එකට ගෙන්නගන්න. වීඩියෝ වලට විවුස් එන ක්‍රම දෙකයිනෙ. එක්කො සර්ච් කරල බලන්න ඕනෙ. එහෙම නැත්තන් සජෙස්ට් වෙලා බලන්න ඕනෙ. සර්ච් කරල බලන එකට බලපාන්නෙ තව කොච්චර අය ඒ ටොපික් එකේම (niche එකේ) වීඩියෝ හදනවද සහ උඹේ වීඩියෝ කොච්චර දුරට හොඳට title, description, tags දාලා තියෙනවද කියල අර සර්ච් කරන දේට ගැලපෙන්න.

    සර්ච් කරල බලන්නෙ උවමනාවට උනාට සජෙස්ට් වෙන එකක් මිනිස්සු බලන්නෙ උන්ට උවමනාවක් තියෙනවට නෙමෙයි. එවලෙ තම්බ්නේල් සහ title එකේ මුල් කොටස දැක්කම බලන්න කැමැත්තක් හිතුනොත් ක්ලික් කරනව. ඒ නිසා විශේෂයෙන් තම්බ්නේල් එක පට්ටම වැදගත්.
    උඹේ වීඩියෝ ටයිප් එක බහුතරයක් වෙලාවට සජෙස්ට් වෙලාම තමයි මිනිස්සු බැලෙන්නෙ.
    Support ඒකක් දෙන්න පුලුවන්ද සාහෝ අඩු පාඩු බලලා Link ඒක දාන්න?? මන් කලිනුත් Thread ඒකක් දාලා ටිකදෙනෙක් Subscribe කරලා Support ඒක දුන්නා :yes:

    extra tip

    Tiktok Instagram ewatath podi podi video kali hadala danna,
    okkoma ekata link karanna
    onnam facecbook page ekakuth set karanna.,

    okkoma ekata nathuwa

    one at a time wage hadagena enna himita,

    good luck
    Thank you සාහෝ උපදෙස් වලට 🙏
    Tiktok, Inster, Fb, Pinterest ඔක්කෝම හදලා තියෙන්නේ සාහෝ :yes: ඒවයේ Short දාන්නේ. youtube videos share කරන්න හිතන් ඉන්නවා..
    Tiktok - 173තමා වැඩිම views ගිහින් තියෙන්නේ No Followers මගේ යාලුවෝ 4 දෙනෙක් අැෙරන්න.
    Fb/Instagram - මුකුත්ම නෑ :lol:
    Pinterest - ඒකෙනන් views ටිකක් තියෙනවා 203 ක් වගේ :rofl:

    link ඒක දැම්මොත් Subscribe කරලා Support ඒක දෙනවද?? View ඒකකුත් දාලා??
    ------ Post added on Jun 23, 2025 at 5:17 PM

    Even just to create an awareness is great. I have mentioned here to teach your kids swimming starting at an earlier age. Diving and Lifesaving as extras. Swimming is an important life skill. Apart from being a healthy sporting activity there could be an instance where you could save another ones life.
    Thank you so much 🙏 bro! I'm extremely happy!! You truly understand how important swimming and lifesaving.. :yes:
    If you don't mind, could you support me by subscribing to my channel and watching videos?? I can share the link if that's okay with you."
    ------ Post added on Jun 23, 2025 at 5:25 PM

    අඩේ මොකද්ද yt channel එක? මේකේ දාන්න කැමති නැත්තම් මට pm කරන්න pls. 😍
    දාන්නන් සහෝ :D දාන්නන් සහෝ :D
    ------ Post added on Jun 23, 2025 at 5:26 PM
     
    • Like
    Reactions: imhotep and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Support ඒකක් දෙන්න පුලුවන්ද සාහෝ අඩු පාඩු බලලා Link ඒක දාන්න?? මන් කලිනුත් Thread ඒකක් දාලා ටිකදෙනෙක් Subscribe කරලා Support ඒක දුන්නා :yes:

    Thank you සාහෝ උපදෙස් වලට 🙏
    Tiktok, Inster, Fb, Pinterest ඔක්කෝම හදලා තියෙන්නේ සාහෝ :yes: ඒවයේ Short දාන්නේ. youtube videos share කරන්න හිතන් ඉන්නවා..
    Tiktok - 173තමා වැඩිම views ගිහින් තියෙන්නේ No Followers මගේ යාලුවෝ 4 දෙනෙක් අැෙරන්න.
    Fb/Instagram - මුකුත්ම නෑ :lol:
    Pinterest - ඒකෙනන් views ටිකක් තියෙනවා 203 ක් වගේ :rofl:

    link ඒක දැම්මොත් Subscribe කරලා Support ඒක දෙනවද?? View ඒකකුත් දාලා??
    ------ Post added on Jun 23, 2025 at 5:17 PM

    Thank you so much 🙏 bro! I'm extremely happy!! You truly understand how important swimming and lifesaving.. :yes:
    If you don't mind, could you support me by subscribing to my channel and watching videos?? I can share the link if that's okay with you."
    ------ Post added on Jun 23, 2025 at 5:25 PM

    දාන්නන් සහෝ :D දාන්නන් සහෝ :D
    ------ Post added on Jun 23, 2025 at 5:26 PM

    ow dennam danna.
     
    • Love
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    subscribed

    man pennanna danne nathuwa gilila marennath gihin thiyenawa

    matanm meka patta wadagath 🙏 🙏
    බොහොම ස්තූතී සාහෝ!! 🙏
    තව Threads ටිකක් දාලා කට්ටියගෙන් Support ඒක ගන්න ඔ්නේ. :love: මට ඔ්නේ ඉක්මනට ලංකාවේ මිනිස්සුන්ට swimming & lifesaving ඉගෙන ගන්න තැනට තල්ලුකරන්න. මන් දැන් හදාගෙන යනවා ලංකාවේ මේ අවුරැද්දේ දියේ ගිලිලා වුන මරණ Video ඒකක්. මට කරන්න පුලුවන් උපරීමේ මන් කරනවා. Channel ඒක Grow වෙනකොට ලංකාවේ ඔ්න තැනකට ගිහින් උගන්නන්යි මගේ Idea ඒක. firework shop කියලා ඔ්න කෙනෙකුට ඒ workshop ඒකට join වුන හැකී. කට්ටියක් Set කරගෙන බියගම ඒන්න පුලුවන්නන් දැන් වුනත් කරත හැකී ගැණු පිරිමි ළමයි බේදෙකින් තොරව :D අායේ අඩු අාදායම් පවුල්වල ළමයින්ට free උගන්නන්න. ඒ family ඒකටම හරි කමක් නෑ.
     
    • Love
    Reactions: itguy77

    wade sarthaka wewa mchn
    hadwathinma kiyanne,
    meka godak loku pinak.
     
    • Love
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    wade sarthaka wewa mchn
    hadwathinma kiyanne,
    meka godak loku pinak.
    බොහොම ස්තූතී සාහෝ!! 🙏 :D

    YT dan saturate ban. aluthin enawa ewunta hari marui goda yanna.
    Try ඒකක් දාලා බලනවා සාහෝ!! මගේ Subject ඒක ලංකාවටම 3යි කියන්න පුලුවන්. අනිත් දෙකේ last update 3 years ago. ඒවයේ Video tutorials විතරයි. මන් ඒතනින් ඒහාට ගිහින් free physical workshop කරන්නයි low income family වලට freeඋගන්නන්යි idea ඒක :D channel ඒක grow කරගන්න ඔ්නේ ඉක්මනට මිනිස්සු අතරට ඒවා ගෙනියන්න!! Subscribe කරලා Views ටිකක් දාලා Support ඒකක් දෙන්න සාහෝ 🙏
    ------ Post added on Jun 24, 2025 at 6:09 PM
     
    • Like
    Reactions: itguy77