මන් Account ඒකක් හැදුවා සාහෝ. ID, License, Passport, Bank Statement මොනාද මොනාද ඉල්ලන ඒවා ඔක්කොම දීලා approve කරගත්තා. Card ඒකත් add කරා. $ ගානක් කැපෙනවනේ අන්තිමට. මන් ඒක දන්නේ නැ බයට සල්ලි අයින් කරලයි card 1 add කරේ. ඉතිං සල්ලි දාන්න within 24hr ද 48hr ද වලින් කැපෙනවා කියලා msg අාවා...