හොරෙක් හොරෙක් VGA හොරෙක්....
අහුවෙන්න ඒපා සහො...
Ikman.lk 1කේ තිබ්බ VGA 1කක් ගන්න මම cl කරා.
VGA 1ක අැවිල්ලා GTX1080 (brand new with warranty) normal price 1ක ලක්ෂ 1.20ක්. ad 1කේ දාලා තියෙන මිල Rs. 25000 යි.:shocked:
cl කරහම කියනවා ගොඩක් කට්ටිය කතා කරා, තියන්න ඔනෙනන් advance 1කක් pay...