නෑ මචන් මේවා replica නෙමෙයි. antutu දාල info ගිහින් බලපන් phone එකේ internal accessories, sensors. All original. :yes::yes: අනික බන් replica එක පිටින් බැලුවම විතරයි original වගේ තියෙන්නේ. phone එක on කරපු ගමන් තේරෙනවා replica කියල. මේවා එහෙම නෑ. quality camera, display, superb sound. ඌ replica...