නන්දන ගුණතිලක එජාපයට..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක සහ පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදී සිට පසුව ජාතික නිදහස් පෙරමුණටත් ඉන් අනතුරැව ශ්‍රීලනිපයටත් එක් වූ නන්දන...