මචන්ලා ASUS K45A laptop එකක් තියනවා. ඒකෙ wireless network driver එක හරියට install කරලා තියෙන්නේ. ASUS web site එකෙන්මයි down කරේ. ඒත් බන් ලැප් එකේ wifi පෙන්නන්නේ නෑ නෙ බන්. no networks found කියල කතිරයක් වැටිලා තියෙන්නේ. දන්න එකෙක් කියපන්කො මේක හදාගන්න හැටි.



