Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
WIfi Camera & SLT Router
මේකයි සීන් එක WiFi camera 8 තියෙනවා, ඒක SLT router එකට Connect කරල තියෙන්නේ. දැන් ඉන්ටනෙට් මාර slow වෙලා, කැමරා ටික off කලාම හරි කැමරා ටික විතරක් වෙනම රවුටරේකට connect කරල uplink එකක් දුන්නොත් මොකද වෙන්නේ.. විසඳුමක් දෙන්නකෝ
nrjayasinghe
Thread
Jul 27, 2025
Replies: 8
Forum:
ElaKiri Help
ශර්ලි වෛජයන්ත [මියුරු කල්පනා ] පැරණි ඇල්බමය [FLAC]
ඔව් මචං OW ------ Post added on 1752942719
nrjayasinghe
Post #41
Jul 19, 2025
Forum:
Old Hits
ශර්ලි වෛජයන්ත [මියුරු කල්පනා ] පැරණි ඇල්බමය [FLAC]
අම්මෝ... තවම මේ file එක තියෙනවනේ.. මම දැන් download කලා
nrjayasinghe
Post #38
Jul 17, 2025
Forum:
Old Hits
තාමත් කිසිම AI හුත්තකට හදා ගන්න බැරි පට්ට සරල Image එක. මොන විදිහෙන් තේරුම් කරත් බෑ. බරක් පටවලා නිසා පිටිපස්සෙ ටයර් දෙක පාත් වෙලා තියෙන Wagon R එකක.
මේද හරිද බං දැන් නම් ඕන තරම් සුපිරියට හදාගන්න පුළුවන් ඇති බං
nrjayasinghe
Post #10
Jun 26, 2025
Forum:
ElaKiri Talk!
නෙලී නවකථාව
koooo
nrjayasinghe
Post #334
Jun 25, 2025
Forum:
Nawakatha saha Ketikatha
ChatGTP Plus තියෙන කෙනෙක් ඉන්නවද?
මේ ටික බලන්න මේ ඉතුරු ටික ------ Post added on 1750705716
nrjayasinghe
Post #7
Jun 24, 2025
Forum:
ElaKiri Help
ChatGTP Plus තියෙන කෙනෙක් ඉන්නවද?
Screen shot ටිකක් තියෙනවා, ප්‍රශ්න ටිකක් උත්තර හොයාගන්න ඕනේ
nrjayasinghe
Thread
Jun 24, 2025
Replies: 10
Forum:
ElaKiri Help
[Announcements] ElaKiri Interactive Radio !
මේක ආයෙ පටන්ගමු ද?
nrjayasinghe
Post #6,329
Jun 8, 2025
Forum:
ElaKiri Talk!
TV එක හදන්න තැනක් ඕනේ
ඉවරයි අවුරුදු 8 ක් විතර වෙනවා
nrjayasinghe
Post #7
Jun 5, 2025
Forum:
ElaKiri Help
TV එක හදන්න තැනක් ඕනේ
මගේ 50 inch SGL TV එකේ Display එක, එක සැරේම මීදුමක් බැඳුන වගේ සුදු උනා රූප යන්තමට පේනවා මේක හදාගන්න හොඳ තැනක් තියෙනවද?
nrjayasinghe
Thread
Jun 5, 2025
Replies: 12
Forum:
ElaKiri Help
ලුණු online විකුණන්න තහනම් ද බං...
ඒව කන්න පුළුවන්ද ලුණ රස නෙමෙයිද එන්නේ
nrjayasinghe
Post #7
May 18, 2025
Forum:
ElaKiri Talk!
ලුණු online විකුණන්න තහනම් ද බං...
Alliexpress නෑ Daraz නෑ ඇයි ඒ...
nrjayasinghe
Thread
May 18, 2025
Replies: 11
Forum:
ElaKiri Talk!
ශශී නිශාදි ගැන මූ ඇත්තම කියනෝ
යකෝ... සපුමල් ප්‍රොඩක්ෂන් නේ
nrjayasinghe
Post #17
May 18, 2025
Forum:
ElaKiri Talk!
වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...
හරියට හරි බං... මමත් ගොනා වගේ ගියා උඹ කියන එක අහන්නේ නැතුව... ඒක තමයි උනේ.. පැය එකහමාරක් විතර ඉස්සරහ වාහනේ බ්රේක් ලයිට් දිහා බල බල ඉඳලා ඉඩක් හම්බවෙච්ච තැනින් හරවගෙන ගෙදර ආවා ------ Post added on 1747065302
nrjayasinghe
Post #13
May 12, 2025
Forum:
ElaKiri Talk!
වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...
මචං මම කඩවත ඇවිල්ලා ඉන්නේ... කාර් එකේ යන ගමන් වෙසක් බලන්න යන්න ඕනේ... හොඳ route එකක් කියපල්ලකෝ.... පොඩි උන් ඉන්න නිසා බැහැල යන්න අමාරුයි...
nrjayasinghe
Thread
May 12, 2025
Replies: 20
Forum:
ElaKiri Talk!
Wifi Repeater එකක් ඕනේ
Thanks Machan උඹල ඔක්කොටම
nrjayasinghe
Post #11
May 7, 2025
Forum:
ElaKiri Help
Wifi Repeater එකක් ඕනේ
සාමාන්‍ය ගඩොල් බිත්ති 3 ක් 4 ක් හරහා යන්න පුළුවන් හොඳ Repeater එකක් ගන්න ඕනේ... මොකද්ද හොඳ...
nrjayasinghe
Thread
May 7, 2025
Replies: 10
Forum:
ElaKiri Help
සැපක් ගත්තා.
කෝබං ඉතින්.. ලියන්නෑනේ..
nrjayasinghe
Post #407
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
බෞද්ද කට්ටිය කියන්න බලන්න
සාදූ සාදූ සාදූ... ධර්මයක් ඇසුනා...
nrjayasinghe
Post #48
Apr 27, 2025
Forum:
ElaKiri Talk!
ටෙලිග්‍රෑම් වීඩියෝ බාන්න මේක එක්ස්ටෙන්ෂන් එක මරු
Bulk එකම එක සැරේ බාන්න පුළුවන් ද
nrjayasinghe
Post #2
Apr 10, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom