Dan eka thama karanna wenneWhy are you sending these,whats the reason kiyala ahapako itin
whatsapp eken msj enne na.serama snap witharai 🫠No eka block karala dala umbe jeewithe issarahata palayan Malli. Oya wage DeWal laga nawathinna epa.
she's bored. simple

Eka thama dan karanna thiyenneyako pissuda hukaganin kiyala block karapan eka parak kelawennama gihin beruna oya madai
මන් පරිස්සන් වෙලා ඉන්නම්උබ ඇම කන්නයි යන්නේ. අහු වෙනන් නම් එපා. පොඩි අර්බුධයක් නෙමෙයි. උබ විශාල කරදරයක පැටලවෙන පෙරනිමිති පේනවා
ex- campus yanawa degree eka gannw. muu hoda jobak karai. mata thiyenne sape innaමන් AL කාලේ කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙලා එක්සෑම් කෙලෝ ගන්න ගියා කියලා ඔයාලට මතක ඇති. දැන් නම් අවුලක් නැතුව ආයේ පරන විදිහටම වැඩ ටික කරන් ඉන්නවා. කැම්පස් එකකුත් ආවා ඒකට යන්න ඉන්නේ. ඒ කාලේ මට උදව් කරපු ඔයාලා හැමෝටම ස්තූතිය![]()
![]()
දැන් ආයේත් ප්‍රශ්නයක් ආවා යාලුවනේ....
මාස 2ක විතර ඉදලා ඒ ලමයා මට snap එවනවා. මාත් ඉතින් බලනවා. Just friends කියලා නිකන් හිටියා. ඊට පස්සේ snap වලට remember quotes දාලා එවනවා. නිකන් මට මතක එවුවා එකක් දෙකක් කියන්නම්
Forget your past. Make better future
Good things take time
Don't forget smile
වගේ එවුවා. එවුවත් අවුලක් නෑ කියලා හිතුවා.
මේ ලගදි අපේ sportsmeet එක තිබ්බා. ඒකට එන්නම කියලා මැසේජ් කලා. හැබැයි මන් එදා ගියේ නෑ. අපේ යාලුවෝ හැමෝම යන්නේ නෑ කියලා කලින්ම කතා වෙලා හිටියේ.... ඊට පස්සේ අයේ සතියක් විතර යනකන් snap ආවේ නෑ. දැන් ආයේ එවනවා.
දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක මට හිතාගන්න බැරි වෙලා ඉන්නේ.... එක්කෝ මම overthinking... එක්කෝ එයාට මොකක් හරි වෙලා....
ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන...
Ekith degree ekak karanawalu. Mata mathaka widihata sliit ekeex- campus yanawa degree eka gannw. muu hoda jobak karai. mata thiyenne sape inna
Ethnath ekak ati, boring welwt ubw allgnd yanne. mn me experience eken kynne ahuwend nan epa kolloh. Renna puke guu nati weiEkith degree ekak karanawalu. Mata mathaka widihata sliit eke
sliit nam aniwaren athiE
Ethnath ekak ati, boring welwt ubw allgnd yanne. mn me experience eken kynne ahuwend nan epa kolloh. Renna puke guu nati wei

NeverDo you want to feed her ego?
apo one naරෑ වැටුන දවල්ටත් වැටෙන්න උබ ආස නම් ok
thanks brotherE
Ethnath ekak ati, boring welwt ubw allgnd yanne. mn me experience eken kynne ahuwend nan epa kolloh. Renna puke guu nati wei
matath hithuna.sliit nam aniwaren athi![]()