අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට...