මේක තියෙන්නේ රන්මසු උයනේ නේද මචන්...
මේ සමාන මොකක් හරි සීන් එකක් තියන්වා ඊජිත්තු ද මන්දා හරියම මතක නෑ![]()

K_ZONE is the GOD sinhalu...එකෙක් වත් නැද්ද බං සබ්ජෙක්ට් එක දන්න ?


නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි බාධා වෙනවා.
යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ද උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා
ඒ හරියෙ තියෙන ගස් උනත් හරි අමුතුයි, අපි මගක් ගියා ෆන් එකට වගේ, හරිම ගුප්තයි වට පිටාවවා ආරක්ශාවක් නැතුව යන්න බයයි,
තව තැනකට නම් ගියා මිනිහා හිටපු, පොලොව යට ගුහාවකින්, ඒකෙ අන්තිමට දිව්‍ය ලෝකෙ පේනවා කියලා බලන්න ගියේ, දැකමු එකෙක් කිව්වා දිව්‍ය ලෝකෙ නැතත් හිලකින් බැලුවම මොකක් හරි දිලීසෙන කාමරයක් පේනවා කියලා.
අපිට එච්චර දුර යන්න බැරි උනා, Photo ගහපු කැම් එක බිම වැටුනා, ටෝච් වල බැට්රි බැස්සා, භාදා උනා වැඩ්යි, යන උන් පිලිවෙලකට ගියෙත් නැ, සො.. අපිත් වැඩේ අත ඇරියා,

enemyge threds tama![]()
1. ඉබ්බාගේ තියෙන වටිනාකම :සීතලමුණ:
හොදට පුම්බලා තියෙන ඉබ්බෙක් වෙන්න ඕන,