අඩෝ God Father films බලල නැද්ද...Godfather 1,2,3....Godfather 3 එළ...අනෙත් දෙක,Godfather 1,2 එළම එළ...
ඉතාලියේ සිසිළියෙන් එන කොල්ලෙක් වටා තමා කතාව යන්නේ...කතාව කියන්නෙ Godfather2 එකේ...1970,72,90 ගහපු film තුනක්....මැර ගතිය සිසිලියේ එවුංගෙ ඇගේ තියනව කියල තමා කියන්නේ...
Marlon Brando,Al Pacino,Robert De Niro මරු මචෝ...Al Pacino නං මාරම එළට රගපානවා...මං මාර කැමතිම film set එකක්.
මේ Theme music එක නං අහල ඇති...
The Godfather Theme Song
The Godfather Soundtrack
The Godfather Trailer
The Godfather Part II Trailer
The Godfather Part III Trailer
Godfather game එකකුත් තියනවා...
එළ මචෝ..!![]()







thanx machang

ban e? video ekak daapanko

