1. bathalaya

    Cricket All Stars Series: Blasters vs Warriors 1st T20 Highlights HD

    wada na mchn video eka link eka daanna
  2. bathalaya

    : Nisansala Madushani :

    වඩාගෙන දුන්නැහැකි
  3. bathalaya

    අදටත් ඒ අදහස එසේමය...

    අනේ උගෙ මිහින් ලංකා එකයි රන්මිනිතැන්නයි නෙලුම් පොකුනයි නොරොච්චෝලෙයි ඔක්කොම ඌටම තියාගෙන ගිය වියදම පියවන්න කියහන්.අපිට නම් එපා:no:
  4. bathalaya

    ස්වර්නවාහිනී

    කොතනින්ද බන් ආපස්සට ගන්නෙ live stream එක??
  5. bathalaya

    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    මගෙත් ආවෙ නෑ බන්..දැන් මාස 1 1/2 විතර වෙනව‍ා.වෙනදට මෙච්චර කල් යන්නෙ නෑ
  6. bathalaya

    KaSuN

    Thanks
  7. bathalaya

    Forex ලේසියෙන්ම trade කරමු..

    TDI එකෙන් බලාගෙන පටන් ගත්ත මුල් දවසෙ ඔක්කොම trade profit උනා.එදායින් පස්සෙ දාපු ඔක්කොම loss.මට තේරෙන්නෑ මෙනවා වෙලාද කියල
  8. bathalaya

    හුඛණ ආන්ඩු.ඔය පාර්ලිමේන්තුව ලමයින්ට දීපල

    අයියෝ මට කඩෙන් බඩු ගන්න ෂෙඩ් එකෙන් ප්‍රෙට්‍රල් ටිකක් ගහගන්න තිබිච්ච රෙප් ටික කවුද එකෙක් කපලනෙ..... දැන් ඉතින් මුලු පවුලම බඩගින්නෙ
  9. bathalaya

    හුඛණ ආන්ඩු.ඔය පාර්ලිමේන්තුව ලමයින්ට දීපල

    888-8888 කරන්න ඕනෙ...... කාලකන්නි බේබද්දන්ට හෙන ගැහිල අකුලෝලම යන්න...........
  10. bathalaya

    ebay බඩු එන්නේ නෑ යකෝ

    මගෙත් watch එකක් එන්න තියනවා 02-Sep දැම්මෙ.20-Sep එනවා කියල තිබ්බෙ තාම නෑ....
  11. bathalaya

    forex හෙල්ප් ඕන නම් කියන්න

    මචන්ලා Sampath Web Card එක forex deposite කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද?? එහෙම පාවිච්චි කරන්න පුලුවන් brokerලා කවුද?

    No contents