Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    දවස් 45කට කලින්, ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් ඉන්නවනම් මේකට comment කරපල්ල. මම හිතන්නෙ මේක Sri Lanka Post එකේ delay එකක්.

    මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව.

    අපි මේකට මොකද කරන්නෙ ?mokada karanne

    petition ekakwath daamuda minister ta?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකක් ආව ඊයෙ මාස 2කට විතර පස්සෙ. අනිත්ව නම් තාම නෑ.:dull:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මම හිතන්නෙ මේක Sri Lanka Post එකේ delay එකක්.

    මේක පැහැදිලිවම. සෙලර්ගෙ වරදක් නොවේ.

    මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව.

    අපි මේකට මොකද කරන්නෙ ?

    එනකං ඉවසගෙන ඉන්න එක. :dull::dull:

    නැත්තම් refund අරගෙන පහුවෙලා හරි බඩුව ආපුවහම ඒකත් තියාගෙන නිකං ඉන්න අයත් ඉන්නවා ඇති. :no::no: අනේ පව් ඉතිං සෙලර්ගෙ අතින් කිසිම වරදක් නොවී ඌ පාඩු විදිනවා. ලංකාවේ එවුන්ගෙම වැරදි නිසා. :angry: ඉතින් මේ වගේ දේවල් දිගින් දිගටම වෙද්දි sellers ල නිකන් ඉදීද. කවුද කැමති තමන්ට පාඩු වෙනවට. "මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව. " තමයි. :no:

    හැබැයි refund ගත්තට පස්සෙ බඩු ආවොත් ආපහු සල්ලි ගෙවන අයත් ඉන්නව කියන එ්ක මතක් කරන්න ඕන. ඒක යහපත් ගතිගුණයක් :):)
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    Mee lagadi man yalu seller kenek ekka katha kala mee ponna wada handa ikmantma nawthwayi ban lnkawe un sutus gala dispute open karnawalu item awee na kiyala godak un dan bad expirnse handa lankawata ewna na ban.. lankawath ekai lankawe andiwath ekai.. mage dolor 75 ka badu enna tiyanwa ban redda...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Aha habeyi mata kiyannma bari una umbala china nam order kale china wala octomber 1 To 10 loku holiday ekak tibuna. Eeka handa wennath puluwan mee case eka..