Electronic වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක්!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Electronic වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක්!!

    මචන්ලා මේකයි කේස් එක.වාහනේක security system එකක transistor එකක් පිච්චිලා තියනවා.number එක 9565GEH කියලා තියෙන්නෙ.මේක මෙහේ ගන්න නෑ.මේකට සමාන transistor එකක් හොයාගන්න උදව්වක් දෙනවද

    p.s-TO 252 කියන එක මේකට ගැලපෙයිද??

    bump එකක්වත් දාගෙන යන්න.
    thanks.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මේකයි කේස් එක.වාහනේක security system එකක transistor එකක් පිච්චිලා තියනවා.number එක 9565GEH කියලා තියෙන්නෙ.මේක මෙහේ ගන්න නෑ.මේකට සමාන transistor එකක් හොයාගන්න උදව්වක් දෙනවද

    p.s-TO 252 කියන එක මේකට ගැලපෙයිද??

    bump එකක්වත් දාගෙන යන්න.
    thanks.

    TO-252 කියන්නෙ මචන් ඕකෙ පැකේජ් එක. සරලව කිවොත් ඕකෙ ෂේප් එක මචන්. මොඩ්ල් එකක් නෙමේ.:no: ඕකම මෙහෙ තියෙයි කියල ෂුවර් නෑ. ගොඩක් වෙලාවට නැතිවෙයි. :dull:

    ඔය වගේ සර්ෆේස් මවුන්ට් ඒව ගොඩක් අඩුයි මෙහෙ. ඒ හින්ද ඊබේ දාන්න වෙයි සමහර ව්ට. නැත්නම් ඉතින් මෙහෙ තියන මේ වගේ එකක් දාල දාන්න තමා වෙන්නෙ.:dull:

    http://www.lankatronics.com/transistors/fet/irf9530.html

    මේක නැතිකමට දාල බලන්න විතරයි. හරියට කියන්නනම් ඕක පාවිච්චි වෙන්නෙ මොකටද කියල දැනගන්න ඕනෙ.

    ඕක සර්කිට් එකේ කොතනද තියෙන්නෙ? පාවිච්චි වෙලා තියෙන්නෙ මෝකක් කරන්නද කියල කියන්න පුලුවන්නම්. එක්කෝ ෆොටෝ එකක් දාන්න. කට්ටිය උදව් කරයි..:)