එල එල,, ඕක හින්ද twitter එකම අපි විනාස කරල තියෙන්නෙ,, කවුරුහරි early screeen access දුන්න එකෙක් වැඩේ කරල තියෙන්නෙ 😑😑 කෝමත් release උනාට පස්සෙ හොද කොපියක්ම බලනව බන් 😎😎
2017 ආපු එක වෙන ඩිරෙක්ටර් කෙනෙක් මැද්දෙන් පැනල ඌ අලුතෙන් කෑලි re-shoot කරල ෆිල්ම් එක අල කරල දැම්ම,,කට්ටිය original ඩිරෙක්ටර්...