1. kilack

    buSinesS (බිස්නස්) iDeAs

    ane sirawatama ahuwe joke newei ban...:baffled:
  2. kilack

    buSinesS (බිස්නස්) iDeAs

    dan machan IT side eke thama wada karanne...
  3. kilack

    buSinesS (බිස්නස්) iDeAs

    මචන්ලා.....මට පොඩි උඩව්වක් ඔනේ......මම දැන් job එකක් කරනවා....ඒක කරන ගමන් පොඩි side business එකක් පටන්ගන්න හිතිලා තියෙන්නේ..(මොකද මහින්ද මාමා ජිවන වියදම එක්ක සෙල්ලම් කරනවනේ...) එත් මචන් මට ඔකේ වෙන idea එකක් සෙට් වුනෙ නෑ... පුලුවන්නම් එලකිරි එකේ ඉන්න කට්ටිය පොඩි idea ටිකක් පොස්ට්...
  4. kilack

    Rail Hike Hatton To Thalawakelle

    patta machan... anit days wala ewat daapan....
  5. kilack

    Tile Prices

    machan eka eka tile warga tiyenawa.... Chinese ewa tikak mila adui....et rocel, lankan tile tikak milen wadie ban.... floor tile nam hoda brand ekakin allapan..wall tile nam normal ekak allapan......tile eke sizes anuwa prices change wenawa... mama lagadi gatta 1.5'*1 tile ekak chinese ekak eka...
  6. kilack

    කසාදෙට ජුවලරි.....

    කසාදෙට ජුවලරි..... ඔන්න.....ඉතින් මම මට පහුගිය දවස් වල තිබුන ලොකු වැඩක්.... එක තමා wedding එකට jewelry වලට design තෝරන්න..ඉතින් මම අන්තර්ජාලය පුරාම පීරලා හෙව්වා....ඉතින් මට හිතුනා මම ව්ගෙ තව කාට හරි මෙ වගෙන් උදව්වක් වෙයි කියලා.... එක නිසා මට මේකෙන් ටිකක් පොස්ට් කරන්න හිතුනා......:):):)...
  7. kilack

    සිංහල සිංඳු...

    මචන්ලා..සිංහල සිංඳු වල music විතරක් කරගන්න ලින්ක් එකක් තියෙනවනම් share කරන්නකො....:cool:
  8. kilack

    Catering service

    හොඳ catering service එකක් තියෙන තනක් දැනගන්න ඔනේ මචන්ලා...... අනුරාධපුර, දඹුල්ල, කැකිරාව, කුරුණෑගල අවටින්..අනුරාධපුරෙන් නම් වැඩිය හොඳයි.......:D
  9. kilack

    LoAn heAlP.........

    machan mata poddak details hoyaganna puluwn widihak tiyenawanam kiyapanko......thanks for the reply
  10. kilack

    LoAn heAlP.........

    ඔක්කෝමලටම ගොඩක් ස්තූතී....
  11. kilack

    LoAn heAlP.........

    මචන්ලා.... මම Elakiri වලට අලුත් මේක තමා මගේ 1stම පෝස්ට් එක..... ඉතින් මට දෑනගන්න ඔනේ.... contract basis ඉන්න කෙනෙකුට 10 lacks විතර loan එකක් දාගන්න පුලුවන් method එකක් තියෙනවද කියලා.....:no:
  12. kilack

    හුරේ

    ela

    No contents