අනිවාර්යෙන්ම අන්තවාදීන් සහ ඒකාධිපතින් මේ ලෝකෙන් තුරන් කරන්න ඕන. එක එකාට ඕන විදිහට මේ ලෝකේ නටන්න දෙන්න බැහැ

රටක කැරල්ලක් කියන්නේ ඒක ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් , ඒරටේ ප්රශ්නය සංහාරයක් බවට හැරෙනවනම් අන්න ඒ වෙලාවට එක්සත්ජාතීන්ට තීරණයකට එන්න පුලුවන්, ඉරාකේ හිටියෙ ඒකාධිපතියෙක් වුනාට මිනිහා විශිෂ්ඨ පාලකයෙක් , අනික් කෙනා ගඩාෆි , උන් උන් මරාගත්තට උන් අපිට ගහන්න ආවේ නෑනේ , ඒක් රාජ්‍ය ඇතුලේ ප්‍රශ්නයක් මිසක් , ලොකෙට ප්‍රශ්නයක් නෙමේ , ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් තෙල් වලට කෑදරේට ඕව කරනවා මිසක් වෙන දෙයක් නෑ ,ඉරාකයේ , ලිබියාව , ඊජිප්තුව , දැන් සිරියාව , ඊලගට ඉරානය , මුස්ලිම් උන්ට විරුද්ධව යනවානම් සෞදියෙන් පටන්ගන්න ඕනා , ඇයි ඒහෙම නොකරන්නේ ඒ රජ්ජුරුවෝ කොහොමත් ඇමරිකන් ගැත්තෙක්
මොකක්ද බං ඒ කතාව
උන් කොහොමද විශිෂ්ට පාලයකයෝ වෙන්නෙ
අපේ මහරජා වගේ මාර්කටිං පාර
කරන්න පුළුවන් ඔක්කොම කරි වැඩ කරලා ඒවා රටෙන් පිට වෙන්නෙ නැති විදිහට වාරණය කරලා ඉන්ටර්නෙට් බ්ලොක් කරලා ඕනිම එකෙකුට පුළුවන් අසෝක අධිරාජ්ජ්‍යා වගේ ලෝකෙට පෙන්නන්න. දැන් ලංකාවේ වෙන්නෙත් ඒක.
ඔය ගඩාෆියා තමා කිව්වේ උ ලංකාවට අපහු එද්දී ලංකාවේ හැම ටවුන් එකකම පල්ලියක් හදල තියෙන්න ඕනි කියල. ඉරානේ ලංකාවේ හම්බයන්ට පල්ලියේ ඉදන් හැම මගුලටම උදව් කරනවා ආධාර එවනවා එක සිංහල දෙමල මිනිහෙකුට දෙන්නේ නෑ. ඕකුං කරන්නේ ඕකුන්ගේ වියාප්තවාදය. අපිට ගහන්නේ නෑ බෞතිකව උන් කරන්නේ අපි උන්ගෙ වහල්ලු වෙන තැනට කටයුතු කරන එක. සව්දියටත් එහෙනං ගහන්න ඕනි තමා උන් දීගෙන ඉන්නකොට කොහේ ගහන්නද තව ඉස්සරහට ඔකුන්ටත් කෙලවෙයි. අඩු ගානේ ඇමරිකාවට විරුද්ද එකාධිපතියෝ ටිකට වත් කෙලවෙනවනේ. ඇයි බය උනාද අපේ ලොක්කත් ඒ ගොඩටද අයිති ? බයවෙන්න එපා රතුපස්වල දැන් මාර්කටින් කැම්පේන් එකෙන් වැහුවා. ඕව යේ ලියට එන්නෙ ගඩාෆි මළාම උගේ වැඩ එලි උනා වගේ තමා
මම කියන්නෙම් උස්ලිම් නෙවි මොන එක උනත් ඔය වගේ ඒකාධිපති නම් කෙලින්න ඕනි.
ඇමරිකන් උන් ඕව කරන්නේ තෙල් ගන්න තමා බං එත් ඒ තෙල් ඔබාමා පැන්ෂන් යද්දී අරන් යන්නේ නෑ. පොරට නොමිලේ තෙල් ගහන්න බෑ ෂෙඩ් එකෙන්. කලින් හිටපු බුෂ් ඉරාක යුද්දෙන් හම්බ කරපු දේවල්ද දැන් භුක්ති විදින්නේ ? උන් මේ ඔක්කොම කරන්නේ උන්ගෙ රටේ ජනතාව වෙනුවෙන්. අපේ ඉන්න හුට්ටෝ එහෙම කරයිද ?
රෙද්ද තමා බී.බී.සියේ අම්මගේ , ඉරාකයේ පාලකයා ඒකධිපති කියලා තොපේ ඇමරිකාවට කොහෙ තියෙන අයිතියක්ද අනුන්ගේ රටවලට පැනලා ගහන්න. එතකොට ලිබියාව , ගඩාෆි විතරද මැරුනේ , අහිංසකයෝ කීයක් මැරුණද? අෆ්ගන් ටාර්ගට් කියලා නිකන් අහිංසකයෝ කීයක් මරණවද? එතකොට මේවා.....
අබු ගහරිබ් සිරකඳවුර
![]()

මිනිහාට ගියකලක් මෙ කාලකන්නි අගමක් හින්දා.පුංචි පචුල රත්තරං කිය කිය ලමයි දෙන්නට වඩා හදන්නෙ හදන්නෙ නැතිව හිටපං.ලගදිම මෙ ටික අපටත් චෙයි.පුංචි පචුල මි හරක්
ඔය හැම එකාධිපතියටම වඩා ඉන්නවා ලෝක එකාධිපතිවරු අමෙරිකාව ,ප්‍රංශය , මහාමාරි බ්‍රීතාන්‍යය සෞදිය , ඊශ්‍රායලය වගේ. උන් මුලින්ම විනාස වෙන්න්න ඕනේ බන්. මුන් තමයි රට රටවල් වල ත්රස්තවාදීන් පොෂණය කරන්නේ.මොකක්ද බං ඒ කතාව