මගේ FZ එකක් තියෙන්නේ. මන් ඒක ටිකක් අස්සක වෙන්න ගහලා තියෙන්නේ. නැහැ එහෙනම මොකුත් වෙන්නේ නැහැ. මේකේ වැඩ කලී ගොඩක් තියෙනවා. මන් දාලා තියෙන්නේ bike එකේ එහේ මේකේ යද්දී වෙන්නන විතරයි. Bike එක නවත්තලා තියෙන්නේ GPS එකේ Map එකෙක් බලන්න පුළුවන්. ඕනෙනම් Massage එකක් හරි Call එකක් හරි GPS sim එකට ගත්තම Auto...