1. බෙන් 10

    gemini paid subscription worth da?

    Gemini එක Image generate කර ගන්න, සිංහල article ලියන වැඩ වලට වගේ හොදයි. අනිත් වැඩ වලට Chatgpt, Claude එකයි හොදයි.
  2. බෙන් 10

    Canva වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් Free ඒව නැද්ද?

    daraz එකේ One Year අඩුවට තියෙනවා. සමහර වෙලාවට රු.50 වගේ ගන්න තියෙනවා. එක ටිකක් බලන්න
  3. බෙන් 10

    Google studio ai

    bump
  4. බෙන් 10

    දැන් ඉන්න ඉඩමේ ප්‍රමාණය ලොකුයිලු. නිදහසට කරනා දක්වන්නලු. අපි ඉන්නේ අනීතිකවලු..

    ගමසේවක හම්බ වෙන්න.පොර ගාව Plan එකක් තියෙනවා. ඔයා ගාව තියෙනව Plan එකත් එක්ක අරන් ගිහින් බලන්න. එයා විස්තරේ තේරුම් කරලා දෙයි. පරණ දේවල් හින්දා කවුරු හරි ඇද්දොත් මිසක් ඕවා ලොකුවට යන්නේ නැහැ.
  5. බෙන් 10

    වයසක අය

    නැහැ. පොල් ඉඩම් තියෙනවා. ඒවගෙන් හොද අදායමක් තියෙනවා. Try එකක් දාලා බලන්න ඕනේ
  6. බෙන් 10

    වයසක අය

    ගල් අරක්කු, කසිප්පු තමයි බොන්නේ. බොන එක අඩු කරලා, එහේ මෙහෙ ඇවිදලා කරලා සැපක් දාන් ඉන්නවනම් එච්චරයි.
  7. බෙන් 10

    වයසක අය

    අපේ පවුලේ තුන් දෙනයි+ ඒ පවුලේ දෙන්නයි ඉන්නේ. එයාට සල්ලි වලින් අඩුවක් නැහැ. අපිත් ඉල්ලන වෙලාවට සල්ලි දෙනවා. මට එපා වෙලා තියන්නේ, ඕනවට වඩා බිලා ලෙඩ හදා ගන්න එක. තව ගැනියෙක් පොඩි එවුන් ඉන්නවා කියලා හිතන්නේ නැති එක.
  8. බෙන් 10

    වයසක අය

    අම්මා Accident එකක් වෙලා නැති උනා බන් 57ක්, හවසට පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා තිබ්බේ. දැන් දකින දකින වෙලාවේ බිලා ඉන්නේ. ඔව්.තාම School යන වයසේ අය. මටත් හිතිලා තියෙන්නේ. ආච්චි මහ ගෙදර ඉන්න හින්දයි අපිත් එහෙට යැවෙන්නේ.
  9. බෙන් 10

    වයසක අය

    උබලා කොහොමද බන් තාත්තලා, අම්මලා එක්ක ගනු දෙනු කරන්නේ. අපේ තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ලෙඩක් හැදුනට බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. බිබී ඉන්නවා. දෙවැනි විවාහයෙන් පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගානකුත් නැහැ. දැන් බොන වැඩේ තමා ලොකු වෙලා තියන්නේ. තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එපා වෙලා ඉන්නේ
  10. බෙන් 10

    Dialog s50 router operator password

    Thanks. Band set karaganna Operator panel eka one neda?
  11. බෙන් 10

    Image To Video

    Prompt ekak thiyenwada? https://drive.google.com/drive/folders/1cKcyTG51RAO3eQrUh7alLjROS_BrTAax?usp=sharing
  12. බෙන් 10

    Dialog s50 router operator password

    මොනවා හරි Upload කරද්දී Download Speed එක බින්දුවට යන එක යනවද? මගේ upload කරද්දී browsing කරන්නවත් බැහැ
  13. බෙන් 10

    Dialog s50 router operator password

    Dialog s50 router operator password මේක ගන්න විදිහක් කියලා දෙන්න පුලුවන්ද?
  14. බෙන් 10

    කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

    gedaraka maranayak wunoth gamasewaka danuwath karala. Police ya kiyanna one. Police yen enakam geniyanna epa kohewath Yes. gamasewaka and Police ------ Post added on 1775352160
  15. බෙන් 10

    අලුත් ගෙදරට යනවා

    Barthroom ekata kiyak wage giyada bn
  16. බෙන් 10

    IT field interview help

    bump

    No contents