මචන්ලා, මම අයිටී ෆීල්ඩ් එකේ අවුරුදු 10කට වඩා එක්ස්පීර්යන්ස් එකක් තියෙන කෙනෙක්. ඩිවෙලොපර් කෙනෙක් විදියට වගේම ටෙක් ලීඩ් කෙනෙක් විදියට. මම දැන් වැඩකරන කම්පැනියෙ මම බෙන්ච් එකේ ඉනෙ ඒ කියන්නෙ මට දැන් ප්‍රොජෙක්ට් එකක් නැහැ. ජනවාරි මුල ඉදලා මම බෙන්ච්. මේ කාලෙදි මම ගොඩක් රිමෝට් ජොබ්ස් වලට ඇප්ලයි කලා. ලන්කාවෙ වගේම ලන්කාවෙන් පිට. ලන්කාවෙන් පිට ඇප්ලයි කරපු ජොබ්ස් වලින් ඉන්ටවිව් සෙට් වුනේ බොහොම ටිකයි. ලන්කාවෙ ඇප්ලයි කරපු ජොබ්ස් කිහිපයකටත් ඉන්ටවිව් සෙට් වුනා. ඒත් කරුමෙ කියන්නෙ ඒ එක ඉන්ටවීව් එකක්වත් හරි විදියට කරගන්න මට බැරි වුනා. කොච්චර රෙඩි පිට ඉන්ටවීව් එකට වාඩි උනත් ඉන්ටවිව් එක පටන් ගත්ත ගමන් කන්ෆිඩන්ස් නැතිම වෙලා යනවා. දන්න දේවල්වත් ගලපලා පැහැදිලිව කියාගන්න බැරි වෙනවා. සමහර වෙලාවට කලබල වෙනවා. ඉන්ටවිව් එකෙන් ඩිස්කනෙක්ට් වෙන්නත් හිතිලා තියනවා.
මට හිතා ගන්න බැහැ මොකක් කරන්නද කියලා. අද මගේ කම්පැනි එකෙන් ප්‍රොජෙක්ට් ඉන්ටවීව් එකක් තිබ්බා. ඒකටත් කෙලම උනා.
මේකෙන් ගොඩ එන්න මොකක්ද බන් කරන්න ඕනි. මම මානසිකව හොදටම වැටිලා ඉන්නෙ මේ සීන් එක නිසා.
එක දිගටම ඉන්ටවීව් කෙල උන නිසා ආයෙත් ඒකම වෙයි කියන බයත් තියෙනවා.