මම අලුත් Laptop එකක් ගන්න බැලුවේ. තියෙන එක Speed මදි වගේ නිසා Lenovo ideapad 330s-14ikb Max Upgrade කරලා තියෙන්නේ. එත් මේක සමහර වෙලාව ගොඩක් slow වෙනවා
මගේ Target එක Auto CAD, SketchUp වගේ Interior design පැත්තේ තියෙන Design පැත්ත ඉගෙන ගන්න. මේවගේ වැඩකට හොද Lap එකක recommend කරන්න පුලුවන්ද? ලොකු...