මම MacBook Air M2 එකක් ගන්න කියලා බැලුවේ.
16GB/256GB රු.250,000 අඩුවෙන් ගන්න පුළුවන්.
https://luxuryx.lk/macbook-air-13-inch-m2
මගේ Idea එක AutoCAD, SketchUp වගේ design වැඩ කරන්න තමයි. Render වගේ කරන්න ලොකු Idea එකක් නම් නැහැ. gaming lap එකකට නැතිව මේකට යන්න බැලුවේ එහේ මෙහෙ ගොඩක් ගෙනියන්න වෙන...