මුස්ලිම්_දොස්තර
කොහොමද ගැම්ම.
ඔක්කොම එකයි.
පුල්ලි නම් වෙනස් වෙන්නෙ නෑ.
හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි මුස්ලිම් ජාතික වෛද්‍යවරියක ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම තහනම් කිරීම නිසා සේවයෙන් ඉල්ලා අස්වූ පුවතක් වාර්තාවේ.
රජය මගින් ගැසට් මගින් මුහුණු ආවරණ වැසුම් තහනම් කර තිබෙන පසුබිමන් තුළ...