තව්හිඩ් ඩොකා සිoහල ගෑනු වදකරලා-Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තව්හිඩ් ඩොකා සිoහල ගෑනු වදකරලා-Breaking news

    .4000ක් වදකරලා:shocked::shocked::shocked::shocked:

    61180009-2407885972869466-1679151695260549120-n.jpg

    මේ අනුව තව්හිඩ් ජමාඩ් මෙරට මරා දැමු මුලු ගණන = 250 (පාස්කු දින මියගිය ) + 4000 (ඉපදෙන්න සිටි ජීවිත)

    = 4250 ක් ? :cool:

    ඔවා ගැන බොදු බලේ කිව්වම උන්වහන්සේලාට ජාතිවාදී ලේබල් අලවලා පුකෙන් හිනා වුන සිoහලු මතක් වෙනකොට මහා කාලකණ්ණි සන්තෝසයක් එනවා දැන් මට.:yes::yes::yes:

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ඒ සමිති වලින් ලමයාට පාසල් අද්යාපනය ඉවරවෙනකම් ආදාර කරන්න පුලුවන් .ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .

    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    .

    61180009-2407885972869466-1679151695260549120-n.jpg

    ඔවා ගැන බොදු බලේ කිව්වම උන්වහන්සේලාට ජාතිවාදී ලේබල් අලවලා පුකෙන් හිනා වුන සිoහලු මතක් වෙනකොට මහා කාලකණ්ණි සන්තෝසයක් එනවා දැන් මට.:yes::yes::yes:

    සීරාවට බන්. හිනා වෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ:no:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    .

    61180009-2407885972869466-1679151695260549120-n.jpg

    ඔවා ගැන බොදු බලේ කිව්වම උන්වහන්සේලාට ජාතිවාදී ලේබල් අලවලා පුකෙන් හිනා වුන සිoහලු මතක් වෙනකොට මහා කාලකණ්ණි සන්තෝසයක් එනවා දැන් මට.:yes::yes::yes:

    :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    2018 ජුනි 09 දින අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌ තිබෙන බවද
    2016 අප්‍රේල් 13 දින "ජෝන් ඩෝ" නැමැත්තෙක් පැනමා කළු සල්ලි සොයාගත් බවද රටට හෙලි කරමින් පුවත් පත් ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ දිවයින පුවත්පත විසින් අද දින සුවිශේෂ හෙලිදරව්වක් කර ඇත.
    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    2018 ජුනි 09 දින අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌ තිබෙන බවද
    2016 අප්‍රේල් 13 දින "ජෝන් ඩෝ" නැමැත්තෙක් පැනමා කළු සල්ලි සොයාගත් බවද රටට හෙලි කරමින් පුවත් පත් ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ දිවයින පුවත්පත විසින් අද දින සුවිශේෂ හෙලිදරව්වක් කර ඇත.
    :rofl::rofl::rofl:

    මටනං හිතෙන්නෙ නෑ මේක ඉංග්‍රීසි පරිවර්තනයේ වරදක් වෙලා පළ කෙරුණු ලිපියක් කියල. :dull:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    2018 ජුනි 09 දින අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌ තිබෙන බවද
    2016 අප්‍රේල් 13 දින "ජෝන් ඩෝ" නැමැත්තෙක් පැනමා කළු සල්ලි සොයාගත් බවද රටට හෙලි කරමින් පුවත් පත් ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ දිවයින පුවත්පත විසින් අද දින සුවිශේෂ හෙලිදරව්වක් කර ඇත.
    :rofl::rofl::rofl:

    කිර්ති වර්ණකුලසුරිය සහ හේමන්ත රන්දුනු ඉන්නකන් දිවයින ට ගහන්න පත්තරයක් ලංකාවේ නෑ
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I am a little bit skeptical regarding this news. LRT can not done without patient consent nor done secretly in the theater in the presence of other doctors and nurses.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2018 ජුනි 09 දින අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌ තිබෙන බවද
    2016 අප්‍රේල් 13 දින "ජෝන් ඩෝ" නැමැත්තෙක් පැනමා කළු සල්ලි සොයාගත් බවද රටට හෙලි කරමින් පුවත් පත් ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නැංවූ දිවයින පුවත්පත විසින් අද දින සුවිශේෂ හෙලිදරව්වක් කර ඇත.
    :rofl::rofl::rofl:

    අන්න ඔක්කොම ඊයේ එලි වුනා. Harvard Bio ගේ රෙදි ගැලවුනා . දිවයිනට ජාතියේ ප්‍රණාමය ....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යූ.එන් පීය සහ බදියුදිනුත් සම්බන්ධ බව හෙලි වෙයි .ඩොකාගේ ජාතකේම ඊයේ එළිවෙයි.දිවයින ,හිරු , දෙරණ ආදී වූ රටට හිතැති මාධ්යයට දේශයේ උත්තමාචාරය .....:cool::cool::cool::cool::cool:

    තව්හිඩ් ඩොකා යූඑන්.පී කාරයෙක් බව හෙළිවෙයි.බදියුදීන්ගේ නියෝජිතයෙක් ලෙස චන්දේ ඉල්ලලා :shocked::shocked::shocked:

    දිවයින තම තොරතුර යලි තහවුරු කරයි :shocked:

    කුරුනෑගල රෝහල් සේවකයන්ට වදසැත්කම් කරන ලෙස බලකරලා .:shocked:

    කුරුනැගල පොලිසියට තමන්ට දෙවන දරුවා නොලැබෙන බව වදසැත්කම් වලට ලක්වූ මව්වරු පැමිණිලි කරලා .:shocked:

    තව්හිඩ් ඩොකා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමන් සැත්කම් 8000ක් කල බව තහවුරු කරලා :shocked:

    උපත ලැබු දැරියකුත් මාරු කරලා:shocked:

    තව්හිඩ් ඩොකා පැලොපීය නාල අවහිර කිරිමේ අඩු වලින් සැත්කම් කල නිසා ඉක්මනින් ඔපරේෂන් ඉවර කරගන්න පුලුවන් වෙලා :shocked:

    මෙලෙස තව ඩොක්කු වදසැත්කම් කලාදැයි සැකයක් :shocked::shocked::shocked:

    තව්හිඩ් ඩොකා නිදහස් කරනු - මුස්ලිම් ඇමතිවරු කියයි.:shocked:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    රනිල් වැඩලා ඉන්න වෙලාවක, හාමුදුරුවෝ ඇවිත්

    60878614-2356485441070972-7567179922498650112-n.jpg
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.