උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ?
උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ? අපි ග්ලෝබල් ලයිෆ් එකට අහුවෙච්ච අයගේ මුදල් නැවතත් ලබා ගැනීමට උදව් කරනවා අපි ඊයෙත් බොහෝ දෙනෙක්ට විසදුම් ලබා දුන්නා අදත් උදේ 10ට කොල්ලුපිටියේ ග්ලෝබල් ලයිෆ් කාර්යාලයට යනවා ..මීඩියා වල ඉන්න කෙනෙක් හරි අදුනන අය හරි අපිට සපොර්ට් එකක් දෙන්න පුලුවන්ද?
https://www.facebook.com/globallifestylelankafake

Last edited:
yaluwek innawa oowa contact karaganan baa,,
oo nam okkoma channel adala dewi 