1. **..RoCk sTaR..**

    පියා ගේ සහ පුත්‍රයා ගේ ප්‍රතිචාර දෙක අතර ව&#3

    පියා ගේ සහ පුත්‍රයා ගේ ප්‍රතිචාර දෙක අතර ව මම මුකුත් කියන්නේ නැහැ ...තීරණය ඔබ සතුයි.. N6_583_o54U :sorry::sorry::sorry::sorry: අදහසක් කියලම යන්න...නිකම්මම යන්නත් එපා . . . :love::love:
  2. **..RoCk sTaR..**

    පාසල් ළමුන් පිරිසක් ගත් සුපිරි ආතල් එකක් !!

    පාසල් ළමුන් පිරිසක් ගත් සුපිරි ආතල් එකක් !! පාසල් ළමුන් පිරිසක් ගත් සුපිරි ආතල් එකක්!! :P:P :rofl::rofl: සුපිරි කොල්ලෝ ටිකක් :love: :love: :love: :love: JOSmxgA65c4 හොදයි නම් සලකල පලයල්ලා හරිද ... :love::love:
  3. **..RoCk sTaR..**

    ගෙදර නිදාගෙන, පාරක් අයිනේ සෙනග ගොඩක් මැද්&#350

    ගෙදර නිදාගෙන, පාරක් අයිනේ සෙනග ගොඩක් මැද්&#350 ගෙදර නිදාගෙන, පාරක් අයිනේ සෙනග ගොඩක් මැද්දේ ඇහැරෙනකොට තියෙන ආතල් එක කොහොමද? :rofl::rofl::rofl: කියල කියල වැඩක් නෑ නේද එහෙම උනොත්... :P:P:P 2ZcNVgZSBA4 මෙව්වා කරලා කොල්ලෝ තරහ කරගන්නේ එහෙම නෑ හරිද... හොදයි නම් දන්නවනේ ඉතින්...
  4. **..RoCk sTaR..**

    පට්ට වලියක්.. Sounds එක්කම අහනකොට තමයි ආතල් එක

    පට්ට වලියක්.. Sounds එක්කම අහනකොට තමයි ආතල් එක පට්ට වලියක්.. Sounds එක්කම අහනකොට තමයි ආතල් එක :love: :love: :love: :love: 5LjrstHXoFY වටේ බලාගෙන ඉන්න උන ගහගද්දී තමි පට්ටම ආතල්... :rofl::rofl::rofl::rofl: සලකල පලයල්ලා හරිද :love::love:
  5. **..RoCk sTaR..**

    රැකියාව කරන අතරතුර නිදා ගන්න එපා කියන්නේ &#351

    රැකියාව කරන අතරතුර නිදා ගන්න එපා කියන්නේ &#351 රැකියාව කරන අතරතුර නිදා ගන්න එපා කියන්නේ මෙන්න මේ හින්දයි :P:P:rofl::rofl: Lv88XTftHYU අදහසක් කියලම යන්න... :P:P :rofl::rofl:
  6. **..RoCk sTaR..**

    ඔබේ දරුවා දවල්ට රැකබලා ගන්න දෙන්නේ මෙහෙම &#346

    ඔබේ දරුවා දවල්ට රැකබලා ගන්න දෙන්නේ මෙහෙම &#346 අනේ මචන්ලා කොච්චර busy උනත් කොච්චර වැඩ තිබුනත් තමන්ගේ ලමයව මේ වගේ මර උගුල් වල නම් පටලන්න එපා... :angry::angry: ගැහැණිය කියන්නේ ජීවයක් ඇති කරන , උතුම් වන්දනීය චරිතයක්... අයි බන් මෙහෙම සහගහන වැඩ මුන් කරන්නේ මේ නොදරුවන්ට -ssTSyZxcTc#t=386...
  7. **..RoCk sTaR..**

    World smallest V12 engine

    පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් :rolleyes::rolleyes: m3KdpzL3Hkk මරු නේද බන්... :D:D
  8. **..RoCk sTaR..**

    මෙහෙම පොල් පටවනවා වගේ කෝච්චියට මිනිස්සු &#3508

    මෙහෙම පොල් පටවනවා වගේ කෝච්චියට මිනිස්සු &#3508 මන් හිතුව හොදම පොරවල් ඉන්නේ මෙහෙ කියල..අපි මොක්කුද බන්..බලපන් පැටවීමේ tallent එක... :lol: මන් අහන්නේ විලි සන්ගෙයක් ඇතුව මෙහෙම තල්ලු කරලා පටවන්න පුලුවන්ද බන්..:) :) E7kor5nHtZQ ඇතුලේ මොන මොන වෙනවද දන්නේ නෑ..:oo: අපේ ගොය්යල හිත හදාගන්න ජපානයේ...
  9. **..RoCk sTaR..**

    සතුන්ගේ ඇසන් වලින් ලෝකය දකිමු...අමුතුම අත්&#35

    සතුන්ගේ ඇසන් වලින් ලෝකය දකිමු...අමුතුම අත්&#35 සතුන්ට ඇස් දෙකට පෙනෙන විදිහ, අමුතුම අත්දැකීමක් වේවී. අනිවාර්යයෙන් බලන්න :) මන් හිතනවා දන්නේ නැති ගොඩක් දේ ඉගන ගනියි කියල.එක තම මටත් ඕන...Hope you enjoy..:) :) 6hYaT4gvjNc හැමෝම අදහසක් දක්වන්න හොදේ දෙයක් ඉගන ගත්ත නම් සලකල යන්නත් අමතක කරන්න...
  10. **..RoCk sTaR..**

    මෙන්න හිනා වෙනවනම් හේතු... මර ආතල් ඔයි...මේක බ&#3536

    මෙන්න හිනා වෙනවනම් හේතු... මර ආතල් ඔයි...මේක බ&#3536 මේක බැලුවොත් නම් දවස පුරාම හිනාවෙන්න පුළුවන් !! :) මෙන්න හිනා වෙනවනම් හේතු... මර ආතල් ඔයි... :lol: :lol: cEr15GGmqKQ මරු නෙහ්..මෙන්න කොල්ලනේ ක්‍රම ඇග පතට බය උන කාලේ ඉවරයි :) :lol: හොදයි නම් අදහසක් ප්‍රකාශ කරලා සලකගෙනම යන්න හොදේ... :)
  11. **..RoCk sTaR..**

    මී පැණි බෝතල් කරන හැටි දැකලා තියනවද?

    මී පැණි බෝතල් කරන හැටි දැකලා තියනවද? මිට කලින් දැකල තියනවද බලන්න...මන් හිතන්නේ කට්ටිය අස වෙයි :) :) 0.20 ඉදල බලන්නකෝ එහෙනම් iT6IQx26eHk#t=30 කොහොමද අආආආසයි නේහ් :) :lol: මේවා ගෙනාවේ ඕගොල්ලන්ට බලන්න... ඒ නිසා රස වින්ද නම් සලකන්න අමතක කරන්න එපා හොදේ...අදහසක් ප්‍රකාශ කරගෙනම යන්න හොදේ :) :)
  12. **..RoCk sTaR..**

    DJ Console එකක් එක්ක සෙල්ලම් දාන ලස්සන නංගියෙක්!! බල

    DJ Console එකක් එක්ක සෙල්ලම් දාන ලස්සන නංගියෙක්!! බල DJ Console එකක් එක්ක සෙල්ලම් දාන ලස්සන නංගියෙක්!! බලන් ඉන්න ආසා හිතෙනවා !! :) :) උබලගේ choice එක වෙනස් වෙයිද මන්ද බන් මේවා දැකල... chc3mUR8y2E#t=191 මොකද කියන්නේ කට්ටිය :lol: :lol: මේවා ගෙනාවේ උබලට...ඒ නිසා සලකන්න අමතක කරන්න එපා හොදේ...
  13. **..RoCk sTaR..**

    ඔබ තවමත් තනිකඩයෙක්ද ? මෙහෙම Try කරමුද ?

    ඔබ තවමත් තනිකඩයෙක්ද ? මෙහෙම Try කරමුද ? ඔබ තවමත් තනිකඩයෙක්ද ? මෙහෙම Try කරමුද ? (සිදුවන අනිසි ප්‍රතිඵල ගැන වගකියනු නොලැබේ) :) :) i0NXPpF8swE ඔන්න කොල්ලනේ ක්‍රම... :lol: :lol::) :) හිනා ගිය නම් සලකගෙනම යන්න ඉතින් හොදේ :) :)
  14. **..RoCk sTaR..**

    මිනිස්සුන්ට තිබෙන හැකියාවන් අසීමිතයි..... ම&#3

    මිනිස්සුන්ට තිබෙන හැකියාවන් අසීමිතයි..... ම&#3 ඇවිල්ල බලපන් මචන් මු නම් මිනිහෙක් නෙවෙයි.. :) මිනිස්සුන්ට තිබෙන හැකියාවන් අසීමිතයි..... මේක නියම වීඩියෝ එකක් Marcell Endrey Rubik's Cube blindfolded World Record 28.80s mCyYPimImyM කොහොමද වැඩ.. අදහසක් දක්වන්න හොදේ... :) :) :)
  15. **..RoCk sTaR..**

    ලෝකය නොව මිනිසුන් දිනන්න.. සුන්දර මිනිසෙක&#354

    ලෝකය නොව මිනිසුන් දිනන්න.. සුන්දර මිනිසෙක&#354 සෑම නෙතක්ම දැකිය යුතු සුන්දර දසුනක්...මිනිසුන් දිනන්න එවිට ලෝකය ඔබ ලග දන නමාවී.. සන්‍යමයෙන් නිමා වනතෙක් බලන්න වියයුතු හෝ කල හැකි දේ වටහා ගැනීමට උත්සහ කරන්න.. wPtOm9UXfnU#t=418 යලිත් කියන්නම් මිනිසුන් දිනන්න... :) මන් බලාපොරොත්තු...
  16. **..RoCk sTaR..**

    ඇත්තටම මු තමයි මචන් real ම king

    ඇත්තටම මු තමයි මචන් real ම king ඇත්තටම මු තමයි මචන් real ම king...වෙන කවුරුවත් නෙවෙයි බන්... -lZIom_yErk#t=18 අදහසක් ප්‍රකාශ කරලම යන්න හොදේ...
  17. **..RoCk sTaR..**

    හදවතට කතා කරන වීඩියෝවක් !! බෙදාගන්න...රැකගන්&#

    හදවතට කතා කරන වීඩියෝවක් !! බෙදාගන්න...රැකගන්&# බෙදාගන්න...රැකගන්න..සතුටුවන්න... හදවතට කතා කරන වීඩියෝවක් !! :) :) AWARD WINNING Best Short Video - Share... Care... Joy. HkuKHwetV6Q ඔබේ දැනගැනීම පිණිස , හිත සුව පිණිසයි දැම්මේ... හිතට දැනුන නම අදහසක් ප්‍රකාශ කරලා යන්න හොදේ....
  18. **..RoCk sTaR..**

    ඔබත් වරක් හෝ ගූගල් පාවිච්චි කල නම් අනිවා බ&#35

    ඔබත් වරක් හෝ ගූගල් පාවිච්චි කල නම් අනිවා බ&#35 ඔබත් වරක් හෝ ගූගල් පාවිච්චි කල නම් අනිවා බලන්න...( Sensitive video ) :) :) 9X1z2wLKogw හොදයි නම් සලකල යන්න හොදේ... :) :)
  19. **..RoCk sTaR..**

    කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!!

    කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!! ගුවන් මගියන් විසින් නීති විරෝදිව යම් දේවල් රැගෙන යාමට උත්සහ කර රෙගු නිලදාරීන් විසින් හසු කරගත් අවස්ථා අපි කොතෙකුත් අස ඇත්තෙමු...නමුත් කුරුල්ලන්.....!!!!! :oo: :oo: කියුබානු ජාතිකයෙක් විසින් පැණි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66 දෙනෙකු සගවාගෙන යාමට...
  20. **..RoCk sTaR..**

    (ආතල්) එකම බොරුව එක දිගටම කරන්න ගිහින් කරගත&#3

    (ආතල්) එකම බොරුව එක දිගටම කරන්න ගිහින් කරගත&#3 එකම බොරුව එක දිගටම කරන්න ගිහින් කරගත්ත නස්පැත්තිය.... :lol: :lol: :lol: මරු අතල් බන් :lol: :lol: 6EsphzAFQpg හොඳයි නම් හිනා ගියා නම් අදහසක් ප්‍රකාශ කරලා යන්න හොඳේ.... :lol: :) :lol: :) උපුටා...

    No contents