World smallest V12 engine

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් :rolleyes::rolleyes:









    මරු නේද බන්... :D:D

    මචන් මෙයිට වඩා ලෙසියෙන් හදන්න පුලුවන් නයිට්‍රො එනජින් වල මොඩල්ස් ඒ තරම් අමාරුත් නැහැ, සංකීර්ණත් නැහැ මම එකක් හදන්න අයිඩියා එකක් තියනවා ඕන නම් සෙට් වෙලා හදමු ලේත් මැශින් එකක් තියන තැනක් සෙට් කරගන්න විතරයි ඕන වෙන්නෙ,මම කලින් වැඩ කරගනිපු තැනකුත් තියනවා දැන් ඒක එතන තියනවාද දන්නේ නැහැ