1. S

    ArcGIS Software Help

    Can anyone tell me where can I find ArcGIS software and a crack...this is for a final year research project.:):):)
  2. S

    Paste whatever you currently have copied... Go!

    We expect that the continued and increasing rate of sea-level rise and any resulting increase in the frequency or intensity of extreme sea-level events will cause serious problems for the inhabitants of some of these islands during the 21st century.
  3. S

    චූටි මල්ලී

    මේ දේ ලිව්වේ මම...මගෙ FB පොස්ට් එකක් විදිහට, රත්ගමයා පේරෙ මම දන්න විදිහට, මම ඌව වෙල්ලස්ස, ඔයලාට සැකයක් තියෙනවානම් රත්ගමයගේ බ්ලොග් එකට ගිහින් බලන්න මේ පෝස්ට් එක තියෙනවද කියල...මේ මගේ පළවෙනි ත්‍රේඩ් එක...ස්තුතී Comment වලට
  4. S

    චූටි මල්ලී

    thnx mchn mama 09 DRCK
  5. S

    චූටි මල්ලී

    thnx mchn
  6. S

    චූටි මල්ලී

    Na mchn mamath rathgamayage blog eka kiyawala thiyenawa..meka mama mai liwwe...swa thanthrayak... mage FB post ekak mchn
  7. S

    චූටි මල්ලී

    එක පිට එක විභාග ලියා මාසයකට පසු ගෙදර ආවෙමි...ආවේ ලෙඩක් කරපින්නාගෙනය:angry::angry:, දොස්තරලා ලෙඩේ හොයගත්තේය, ඊට කලින් මාව හොයාගෙන ලෙඩේ ආවේය, ලියන ලියන සබ්ජෙක්ට් එකට වද දුන්නේය...දැන් හොඳය... ගෙදර හරිම සුන්දරය..කවුරුත් ආස ගෙදර එන්නටය...ඒත් මෙවර ගෙදර ආවාම තත්වය වෙනස්ය...ලියන්නට යන්නේ චූටි මල්ලී...
  8. S

    කැම්පස් අයියලා එන්ඩෝ...

    Kollo enawanam aim ekak athuwa waren, awitha balapan, jeewitheta godak dewal ganna thyey, mkakda enna yana degree eka?
  9. S

    කැම්පස් අයියලා එන්ඩෝ...

    malli mama uva wellassa 3rd year, ape campus eke hnda upa sanskruthiyak thiyenawa, thamath campus eka patan aran awurudu 8k wage punchi kalayak thamai gewila thiyenne, lankawe campus athare iskole kiyala namak hadila thibuna api pahugiya kalaya athule apitama ananya wuna upa sanskruthiyak ekka...
  10. S

    SONG HELP PLZ

    Thank you machn
  11. S

    SONG HELP PLZ

    Machan la umbala ahala thiyenawada sindhuwak dheewaraya and goviya athara kathawak wage yana, mata eke ,mul kali mathaka na. eke mata mathaka pahala lyrics tika witharai. ලොකු ලොකු මාලු බත රස කර දෙන්නේ ධීවර සොයුරෝ නැතිදා දෙල් කන්නේ හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ කිරිබත් කාල සුභ වැඩ අරඹන්නේ...
  12. S

    සීගිරියේ_අභිරහස්..!!

    mchn ithin oya wahuwa kiyana dora thamath athine ay okka hoyanna kawuruth unandu naththe?
  13. S

    අනේ ලොකු උදව්වක් කරන්න

    ane kawuruth naddoooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzz
  14. S

    අනේ ලොකු උදව්වක් කරන්න

    අනේ ලොකු උදව්වක් කරන්න මට minitab 14 software එක හොයල දෙන්න...ලොකු උදව්වක්...download කරපුවා වැඩ කරන්නේ නෑ... :(
  15. S

    මම තාත්ත කෙනෙක් උනා

    As dekata kandulu awa Suba Pathum Yaluwa...
  16. S

    ආදරේ කරන කෙනා දුරින් ඉන්නවා නම්....

    ආදරේ කරන කෙනා දුරින් ඉන්නවා නම්.... ආදරේ කරන දෙන්නෙක් කැම්පස් දෙකක ඉන්න එක එයාලගෙ ආදරේට බාධාවක්ද? අදහසක් දැක්වුවොත් මාරම වටිනවා :confused::confused::confused::confused::confused::confused:

    No contents