SONG HELP PLZ

sandeep.drck

Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Machan la umbala ahala thiyenawada sindhuwak dheewaraya and goviya athara kathawak wage yana, mata eke ,mul kali mathaka na.

    eke mata mathaka pahala lyrics tika witharai.

    ලොකු ලොකු මාලු බත රස කර දෙන්නේ ධීවර සොයුරෝ නැතිදා දෙල් කන්නේ
    හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ කිරිබත් කාල සුභ වැඩ අරඹන්නේ


    Kawuru hari dhannawanam song and artist kawudha kiyala dapalla machn :):):)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නීල් ( සන්ෆලවර්ස් ) - ඔරුවේ නැගලා