කිරි පිටි වලින් චීස් රහ ගත්තු හැටි
පොඩි පොස්ට් එකක්
එච්චර දෙයක් නෑ
අවශ්‍ය ද්‍රව්‍ය :-
කිරි පිටි හැන්දක ප්‍රමනයක්
දෙහි කෑල්ලක්
ලුනු ස්වල්පයක්
පිටි හැන්ද පොඩි භාජනයකට දාලා
දෙහි බින්දු 5 ක් 6ක් දාලා
ලුනු ඇබිත්තක් දාලා
එවෙලෙහිම කැටි ගැසීමට නොදි කවලම් කරන්න
(මන් ඇගිල්ලෙන් කවලම් කරේ😆)
ක්‍රිම්...