කිරි පිටි වලින් චීස් රහ ගත්තු හැටි

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    දෙහි හරි ලෙමන් හරි
    කිරි පිටි
    කවලම් කරගන්න පුලුවන් ගානට දාන්න
    ගොඩක් නෙවෙයි
    පොඩ්ඩක්

    හදල බලපු අය ඉන්නව නම් කියන්න
    මොකද වැඩේ අබ්ලික්ද
    නැත්තම්
    සෙට් ද?
    අවුලක් නැද්ද කියලා
    කියන්න

    Thnks හැමෝටම
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මටත් අසාවක් තිබ්බා එහෙම හදන්න
    එත් ගානක් යට කරන්න එපැයි
    ඔව් youtube එකන් බලන් දවසක හදන්න ඔනේ නියම ක්‍රමේට

    ලුනු ඇබිත්තක් රහ අනුව දැම්මම
    ඒ ගතිය ගන්න පුලුවන්

    මං කොත්තුවකටත් දාන් කැවා

    මික්ස්චර් එක thick crem එකක් වගෙ එන්න කවලම් කරන්න ඔනෙ
    වැඩිය දියරු වෙන්න හොද නෑ

    Thnks bro &
    Everybody

    thota bade amaruwa hadei yako kottuwalta dagena kala :D