ඇඟේ හයියයි, තරුණ මදයයි තියෙනකල් උඹ රැඩිකල් විදියට හිතාවි..
මැදි වියට ගියාට පස්සේ හිතාවි මං පරක්කු වැඩිදෝ කියල..
මැදිවිය පහුකලාට පස්සේ ලොකු පසු තැවීමක් දැනෙයි..
රැඩිකල් පොරවල් හැම එකෙකුටම වෙන්නේ ඕකයි අන්තිමට.. අත්දැකීම් ඇවිත් පොලවේ පය ගහල ජිවත් වෙන්න තීරණය කරද්දී පරක්කු වැඩියි.. :rolleyes: