1. nuwanwyb99

    උදාවිවිවි...PC වැඩිඩෝ ටික වරෙල්ලා

    IDM නෙමෙයි මොන සොෆ්ට්වෙයා එක ක්‍රැක් / පැච් කරලා දැම්මත් කවදාවත් අප්ඩේට් කරන්න එපා.. බහුතරයක් ඒවා බ්ලැක් ලිස්ට් වෙනවාම තමා..:no: රෙජිස්ට්රි එකේ idm reg keys මකල දාපන්.. ඔය උඩ එක බ්‍රදර් කෙනෙක් හොඳට පැහැදිලි කරලා තියෙනවා ඒ ගැන.. හැබැයි රෙජිස්ට්‍රිය එක්ක සෙල්ලම් කරද්දී බොහොම අවධානයෙන් කරපන් ...
  2. nuwanwyb99

    බයික් එක ගැන..

    කියන්න අමතක උනා.. indian වාහන කොයිකත් බං වැස්සේ කොහේ හරි ගිහින් ආවොත් කම්මැලි නැතුව පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්.. ජපන් වාහන වගේ නෙමෙයි indian එව්වා පට ගාල දිරනවා වැහි වතුරේ තිබ්බොත්..:)
  3. nuwanwyb99

    LED බල්බ හා motion Sensors help

    නියමයි මචන්..ඉලෙක්ට්‍රොනික් ගැන නම් වැඩිය දන්නේ නෑ..ඒ හින්ද බම්පියක් දුන්න ඔන්න.. BUMP
  4. nuwanwyb99

    බයික් එක ගැන..

    එළ මචන් සුබ පැතුම්.. මං ළඟ තියෙන්නෙත් Glamour එකක්.. අවුලක් නෑ හරියට සර්විස් කරලා තෙල් එහෙම වෙලාවට මාරු කරනවානම් හොඳට මේන්ටේන් කරනවානම් පට්ට ගහන්න පුළුවන් indian උනත්..:D
  5. nuwanwyb99

    Help..

    ගන්න තැනක් නම් දන්නේ නෑ මචන්.. හූනියම් කපන්න එහෙම ගන්න නිසා සමහර විට කට්ටඩි රාළ ල ගාව නැත්නම් ගුරුකම් කරන අය ගාව ඇති හොයල බලපන්..:rolleyes:
  6. nuwanwyb99

    උදව් කරන්න මෙයාට

    bump මචන්
  7. nuwanwyb99

    Microsoft Office 2016 + Activator

    එළ මචන්..ඕක ටොරන්ට් වලට දාපු දවස් වලම බාල ඉන්ස්ටෝල් කළා..දැනට ඕක තමා යුස් කරන්නේ.. ඒ උනාට 2013 එක්ක ගත්තම ලොකු improvement එකක් නම් පේන්න නෑ බං.. රෙප් +:)
  8. nuwanwyb99

    එළකිරිය මඩ කරියක් නොකිරීමට

    සේම් හිය බ්‍රදර්... මගෙත් රෙප් කපල තිබ්බ කවුද ගෝතයෙක්.. ඕකුන් පට්ට බයයි බං..අන්තිමේදී හොයාගන්නත් බෑ කැපුවේ මොකටද කියල.. උන් දාපු කමෙන්ට්ස් එහෙමත් උන් ඩිලීට් කරලා.. නිදහස් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් එළකිරි තැනක් කියල මේකට සෙට් උනේ.. මට නම් මේක එපා වෙලා තියෙන්නේ මේ වගේ පිස්සොත් එක්ක....:angry:
  9. nuwanwyb99

    ගැහැණිය සහ සර්පයා

    හැඳි මිටේ නුවණ තමා ඉතින්..:lol:
  10. nuwanwyb99

    පළමු පෙමවත් නැති එවුන්

    අඩේ නියමයි බං කුමර බඹසර රැකගත්ත කොල්ලෝ හමුවීමත් සතුටක්..:lol:
  11. nuwanwyb99

    Used Laptop එකක් ගන්න උදව්වක්‌

    ලැප් නම් ගන්න එපා මචන් යුස් කරපුව..desktop එකක නම් කෑලි ගලවල හරි ඇතුල බලන්න පුළුවන්.. ලැපේ එහෙම සෙල්ලම් දාන්න අමාරුයි.. මගේ යාළුවො දෙන්නෙක්ම යුස් කරපු ලැප් දෙකක් අරන් එකෙක්ගේ ඩිස්ප්ලේ එක ගියා දවස් දෙකයි යුස් කලේ.. අනිත් එකාගේ කී බෝඩ් එක මොකද්ද උනා.. සල්ලි ටිකක් එකතු කරන් හරි බ්‍රෑන්ඩ් නිව් ම...
  12. nuwanwyb99

    ...::ඩ්‍රැකියුලා - ගීතය::..

    අහල නෑ නේ.. ...:rolleyes:
  13. nuwanwyb99

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ගොඩක් වටිනා පෝස්ට් එකක්..තෑන්ක්ස්.. රෙප්දෙන්න බැලූ..:sorry:
  14. nuwanwyb99

    Supiri wadak tiyenawa goda yana..

    ටෝක දෙනකොට මටත් මතක් උනේ බෙස්ට් ලයිෆ් හොර නඩේ තමා.. :lol:
  15. nuwanwyb99

    What we can learn about people through FB

    දැන් කොහොමත් වැඩිපුර බුකිය පැත්තේ යැවෙන්නේ නෑ බං..:rolleyes:
  16. nuwanwyb99

    උදාවිවිවි...PC වැඩිඩෝ ටික වරෙල්ලා

    උඹ අර රෙජිස්ට්රි එකේ IDM අප්ඩේට් චෙක් කරන ටයිම් එකත් වෙනස් කලාද? නැත්නම් සමහර පැච් නිකම්ම අහුවෙනවා අප්ඩේට් ඔටෝ චෙක් වෙද්දී..
  17. nuwanwyb99

    What we can learn about people through FB

    ඇයි එක එක මගුල් වලට ලයික් දාන්න කියල ලින්ක් එවන අඳුනන්නෙත් නැති උන් හම්බවෙලා නැද්ද ඔය වගේම.පෝස්ට් ගොඩකට එකපාර ලයික් දාගෙන ගිහින්..:angry:
  18. nuwanwyb99

    Allwin A33 Tab 9'' help

    මොකද්ද බං ඔය බ්‍රෑන්ඩ් එක ?අපි අහල නෑ නේ..
  19. nuwanwyb99

    පිටරට_සුවන්ද

    මේ මොන මගුලක් ද බං..උඹ විතරක් දන්න බාසාවක්ද ??:rolleyes:
  20. nuwanwyb99

    10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

    LED නම් යුස් කරලා නෑ බං එක දිගට..ඒත් ගෙදරට මුලින් ගත්තු CRT - Cosmo tv එක නම් දැන් අවුරුදු 12යි තවම වැඩ... :D

    No contents