ලෝකල් ඒවා ඔක්කොම තියෙනවා.. ART TV, Prime TV, ETV ඇර..
ආයේ තියෙනවා Channel C, MTV India, Heritage TV
තව බෞද්ධ චැනල් ටික තියෙනවා.. රන්ගිරි tv, බෞද්ධයා ශ්‍රද්ධා..
තවත් චැනල් තියෙනවා..
https://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
අනික් ඒවා එක්ක ගත්තම ලාබයි බං..මාසෙට 150 න්...