එහෙම එකක් නෑ බං..අපේ කම්පැණි එකේ ඔක්කොම ටික සේව් වෙනවා ඉන්ස්ටෝල් කරපු කැමරා වල.. එකින් එක ඔප්ෂන් දෙන්න පුළුවන් මං හිතන්නේ..ඒ කියන්නේ motion විතරක් කැප්චර් වෙන්න එහෙම නැත්නම් ඔක්කොම රෙකෝඩ් වෙන්න..
කැමරාව යට මොකෙක් හරි හිටියොත් ස්නැප් එකකුත් වදිනවා.. කැපැසිටි අඩුවෙන් සේව් වෙන්න නම් සෙටින්ස් වලින්...