1. nuwanwyb99

    වන්ෂොට්_මාව_block කරලා

    රන්ජා මහා බුරුවෙක් බං.. ජිවත් වෙන්නේ සිහින ලෝකෙක.. නොදකින් උඹලත් ඌට රික්වෙස්ට් දාල ඇඩ් කරගත්ත නේ..:growl:
  2. nuwanwyb99

    ++ -|ශානි|- ++

    යන කෝ තකෝ ??:growl:
  3. nuwanwyb99

    kellek set karaganna udawwak.

    මෙහෙම එකක් තියෙනවා මචන්.. සල්ලි කාර පොෂ් කෙල්ලෝ සමහරක් කොල්ලෝ ආස්සරේ කරන්නේ ෆන් එකට..උඹ සිරා කළත් සමහර විට ඒකි ආතල් එකට කරනවා වෙන්නත් පුළුවන්.. අන්තිමේ කියාවි මං ඔයාව යාළුවෙක් විදියට තමා ආස්සරේ කළේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඇමරිකාවේ කියල.. කොයිකටත් පරිස්සමෙන්..හොඳට හොයල බලපන් මුලින්..අවුලක්...
  4. nuwanwyb99

    ජිවිතයට උදව්වක්

    උඹට ජොබ් එක්ස්පිරියන්ස් නැත්නම් ඔය උඹේ පඩිය නෝමල් රේන්ජ් එකේ තමා තියෙන්නේ..ඒ කියන්නේ සාමාන්‍යයෙන් trainee කෙනෙක්ට ගෙවන ගාන.. කොහොමත් බං career එක පටන් ගත්තු ගමන් හඳ අල්ලන්න බෑඒක තමා තිත්ත ඇත්ත.... අපි උනත් බොහොම දුකසේ තමා රෝල ගහගත්තේ.. :rolleyes: පඩිය අඩු උනත් කට්ට කාගෙන එක්ස්පිරියන්ස්...
  5. nuwanwyb99

    රත්තරංගෙ වයිෆ්

    ඕව දාල රත්තරං ගෙන් බැනුම් අහපන්.. :lol::lol:
  6. nuwanwyb99

    ක්‍රිකට්....

    කමෙන්ට් කරපු රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි..:)
  7. nuwanwyb99

    සුන්දර සත්ව ලෝකය 2

    එළ මචන්.. රෙප් +:yes:
  8. nuwanwyb99

    dialog winpad ගත්තා

    රිවිව් එකකුත් දාපන් මචන්.. මගෙත් අයිඩියා එකක් තියෙනවා එකක් ගන්න.. අපේ වයිෆ්ට..;)
  9. nuwanwyb99

    ක්‍රිකට්....

    අදත් කෑමක් වගේ බං තියෙන්නේ.. :lol::lol:
  10. nuwanwyb99

    Freesat හොදද​?

    පෙටා වල අර පෙට්ටි කඩ වල නම් මචන් සැටලයිට් ඇන්ටනා වගයක් කලින් විකුණන්න තිබ්බා ඒවගේ නම් රෙන්ටල් නෑ කියල තමා උන් කීවේ.. හැබැයි ඒ කනෙක්ෂන් එක 30 ක් ද 40 ක් ද කොහෙද වෙනවා.. ඉන් පස්සේ උන් ඇවිත් හයි කරනවා..එච්චරයි ආයේ මුකුත් කතන්දර, බිල් නෑ කියලයි උන් කීවේ.. පෙටා බඩු වැඩිය ෂුවර් නැති නිසා මං වැඩේ...
  11. nuwanwyb99

    ක්‍රිකට්....

    ක්‍රිකට් live score ලෝකයේ විවිධ රටවල ජිවත් වෙන මිනිස්සු විවිධාකාරයි නේ..ඒ අයගේ රුචි අරුචි කමුත් ඒ වගේම විවිධාකාරයි.. උදාහරණයක් ගත්තොත් ක්‍රීඩාවට තියෙන කැමැත්ත ගත්තොත් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට් බෝල් උනත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව විදියට ගොඩක් සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ...
  12. nuwanwyb99

    Freesat හොදද​?

    BUMP මචං අයිඩියා එකක් නම් නෑ..
  13. nuwanwyb99

    වෙඩින් එකක බොන කට්ටියට දෙන්නෙ මොනාද ?

    වදින්න දෙන්න ඕනේ නම් old keg අයින් කරපන්..මෙලෝ රහක් නෑ..වදින්නෙම නෑ..ඇල්වතුර වගේ.. Ritz,Franklin, Napoleon , Gallery නම් ශේප්..;)
  14. nuwanwyb99

    New hutch internet rs45 data plan

    අතිනුත් පාඩුයි නේ බං.. මොනවා උනත් ඩයලොග් එකේ පැය දෙකට 2-3 GB වත් ගොඩ දාගන්න පුළුවන්..;)
  15. nuwanwyb99

    New hutch internet rs45 data plan

    ඒක නම් ඇත්ත බං..ෆුල් සිග්නල් තිබ්බත් ඩයලොග් එකේ ස්පීඩ් එක අහලකටවත් එන්නේ නෑ.. සිග්නල් ඩ්‍රොප් වෙනවත් එක්ක.. ජරාම 3 G නෙට්වර්ක් එකද කොහෙද..:no:
  16. nuwanwyb99

    Koenigsegg Regera කොඑනිග්සෙග් රෙගේරා

    නියමයි මචන් රෙප් +
  17. nuwanwyb99

    tisalat SIM Help

    ඔය තරම් වද වෙලාම ගන්න වටින සිම් එකක් ද බං ඕක.. ඔය ල _ _ විසි කරලා ගනින් අළුත් එකක් ඕනෙම නම්.. ඔය පාරවල් ගානේ බලෙන් ඇඟේ ගහන්නේ පස්සෙන් එලව එලව...:lol::lol:
  18. nuwanwyb99

    කාම සූත‍්‍රය සරල සිංහලෙන් - 01

    නියමයි මචන් ඔහොම යමු.. රෙප් 5 +:yes:
  19. nuwanwyb99

    amathaka wenawa bn

    විෂය කරුණු උඹට හොඳටම මතක තියෙන ක්‍රමේකට ලියල පාඩම් කරපන්.. ඒක උඹටම අනන්‍ය වෙච්ච ක්‍රමයක් නම් වඩා හොඳයි.. උදාහරණයක් විදියට සක්‍රීයතා ශ්‍රේණිය මතක තියාගන්න මං ඉස්සර පාවිච්චි කලේ පට්ටම කුණුහරුප කවියක්..මෙතන දාන්න බෑ ඒක..:lol: කෙසේ වෙතත් අපුරුවට ශ්‍රේණිය අන්තිමේ මතක තිබ්බ..:lol:
  20. nuwanwyb99

    මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

    මට පේන්නෙත් නෑ.. සමහර විට attach වෙලා නැතුව ඇති..

    No contents