1. lulitha

    Car Modification Help

    මචෝ... Charade (80/85) එකට Body Kit එකක් තියල මේ විදියට හදාගන්නයි ඹනේ. මට දැනගන්න ඹ්නෙ මේ ගේම කරන්න පුලුවන් විස්වාස වන්ත තැනකුයි. බජටි එක උබලට හිතෙන විදියට කීයක් විතර යයි ද කියන එකයි..
  2. lulitha

    සුපිරි Drill

    ඉතිං කියපල්ලකො කෝමද කියල. සෑහෙන කාලෙකට පස්සෙ ආවේ. මේ දවස් වල කෝස් එකක් කියහන්කො. මාස 8ක්. ගෙදර යන්නත් නෑ.. චුට්ටක් බලමු ද සුපිරි Drill ටිකක්. පේන තරම් සුන්දර නෑ කරන්න ගියාම.. pKgf6_Mn7V4 මේක නම් ලංකාවේ චීන වරාය. P_k7mEyLWWs
  3. lulitha

    කොන්ඩම් 18+

    උඩ දාගෙන ගැහුවට හදන හැටි දන් නෑ නේ..... ?v=hyVuHpR6E08
  4. lulitha

    අර ලක්ෂ 3ට දෙනවයි කිව්ව කාර් එක

    අර ලක්ෂ 3ට දෙනවයි කිව්ව කාර් එක ටිකක් දිග වැඩියි... මූ Test Drive එක ?v=_vD5KRM-WNE සම්පූර්ණ විස්තරයක් ?v=CHb2Gg2jtpc ?v=ZA38sSUsFns කෙලවෙන හැටි ?v=vfJpqdl2tX0 කෙලවීමේ සම්භාවිතාවය වැඩියි නේද...
  5. lulitha

    Amana Thakafull - මට කෙලියා

    සිද්දිය අහපල්ල ටිකක් මම කුරැණෑගල ධර්මසිරි කියල ඉන්වෙස්ට්මන්ට් එකකින් බයික් එකක් ගත්ත. අතේ තිබුණ ගානනට රෝල ගහල තමයි ගත්තෙ. මේයාල Insurance කරන්නෙ Amana ලාගේ.. මොන වාහනේ ගත්තත් Insurance කරන්නෙ Amana. ඉතිං මම Dio එකක් ගත්ත 30 සදුද මම අතුරැගිරිය Pizza-hut එක ළග උදේ වැඩට යන ගමන් ලිස්සල වැටිල...
  6. lulitha

    පෙන් එකේ හැංගුන ෆයිල්

    පෙන් එකේ හැංගුන ෆයිල් අපි කවුරැත් බොහෝවිට මූන පාන ගැටලුවක් තමයි. පෙන් එක PC එකට ගැහුවට ෆයිල්ස් මොකුත්ම පෙන්නන් නෑ.. ඒත් Use space එක රහෙම්මමයි.. මෙතනදි වෙන්නෙ සාමාන්‍ය ෆයිල්ස් වල Status එක මාරැ වෙන එක..virus නිසා මෙහෙම වෙනව. කිසිම Software එකක් නැතුව(ඒ කිව්වෙ Install නොකර) ෆයිල් ටික ආපහු ගන්න...
  7. lulitha

    truecaller දාන්න එපා

    කොල්ලනේ.. ම් ඇප් එක මොබයිල් එකට දාන්න එපා.. මේකෙන් වෙන්නෙ දන්නැති කෙනෙක් අපට කෝල් එකක් ගන්නවනම් එයාගෙ නම වැටෙනව... ටිකක් හිතල බලපන් කොහෙන්ද මේ විස්තර.. ඹ්කෙන් වෙන්නෙ අපේ contact ඹක්කොම ඌ Sync කරගන්නව Server එකකට. ඊට පස්සෙ හැමෝටම පෙන්නව.. හිතන්න මගෙ නම A කියන පුද්ගලය ගෙම්බ කියල Save කරල තිබුණ...
  8. lulitha

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි කොල්ලො ටිකක් සුදුවට හැඩට ඉන්න ඹ්නෙ. නැත්නම් කෑලි නැමෙන් නෑ. හොදද..:shocked: හැබැයි සල්ලි තියෙන්නත් ඹ්නෙ... ඒක ගැන පස්සෙ කියන්නම්.තැනකදී උඹ කලුයි කියල ටිකක් කොන් උණු තැන් මතකද. මේකෙ ඉන්න උන් නම් දැන් ටෝක් කරයි පාටින් මනින්න බෑ කියල. ඒත් වෙන්නෙ එහෙම තමා. දැන් ඹය දං කලු...
  9. lulitha

    බයික් එක නඩත්තු කරන්නෙ කොහොමද?

    බයික් එක නඩත්තු කරන්නෙ කොහොමද? යාලුවනේ. මගේ ලග තියෙන්නෙ මේ බන්ඩිය... කලට වෙලාවට සර්විස් කරල හෝදල කරල තියාගන්නව. ඒත් ඊට අමතරව නඩත්තුවට නැත්නම් කල් පැවැත්මට..හොදින් තියාගන්න මම තව මොනවද කරන්න ඹ්නෙ.. ඩියෝ තියන අය උදව් කරන්න. කිසිම අවුලක් නෑ.. ඒත් මට බයික් එක තවත් හොදට නඩත්තු කරගෙන ලස්සනට...
  10. lulitha

    මිනිසා කරපු විනාසයක්

    මිනිසා කරපු විනාසයක් WfGMYdalClU
  11. lulitha

    Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න

    Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න මොකක්ද Rooting කියන්නෙ. Mobile එකක් අපේ අතට එතකොට ඒ Mobile එක අයිති Company එක Mobile එකේ විවිධ සීමාවන් තියල තමයි ලබාදෙන්නෙ. ඒක Sanded එකක්. ඉතිං රෑට් කරනව කියන්නෙ. අපි Mobile එකේ සීමාවන් බිදල සම්පූර්ණ බලය අතට ගන්නව වගේ වැඩක්. ඇයි...
  12. lulitha

    නිරෝගී බව රැකගැනීමට

    නිරෝගී බව රැකගැනීමට කෙතරම් කාර්යබහුල ජීවන රටාවක් ගත කළත් නිරෝගී බව රැකගැනීමට උපදෙස් රැසක් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කොටගෙන, සිරුරේ බර අඩු කරගෙන,වඩා සුවදායී නින්දක් ලබාගෙන නිරෝගී ජීවිතයක් ගතකිරීමට ඔබ කැමතිද? එසේ නම් මෙන්න ඒ සඳහා ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්. තුනටියේ වේදනාව නැතිකරගන්න අප බොහෝ දෙනෙකුට...
  13. lulitha

    GPS tracking device _ help

    Kiri wasiyani,,,,, Vehicle tracking system ekak hadanna yanne. C# tami language eka. Macho danaganna one ubala software liyanakota use karapu hoda gps device eka mkakda. Mata one hoda gps device ekak wisthara. One tharam ganna nam tiyanawa. Eth ape kiriye kawru hari use karapu hoda device ekak...
  14. lulitha

    Best life

    machan best life karana un innawada. seen eka mokada 883
  15. lulitha

    ‘IDM has been registered with the fake serial number ’

    Almost everyone is aware about ‘Internet Download Manager’ (IDM). You might have been using this application since it helps you to download files from web at high speed. I would say, this is from one of the best tool to be used to download files from internet. But you may have been facing...
  16. lulitha

    අපට අහිමි වුණු දේ....

    අපට අහිමි වුණු දේ....
  17. lulitha

    Windows 10 Activator

    Windows 10 නිකුත් වුණා. දැනටමත් බොහෝ දෙනා භාවිතා කරනව. ඉතිං මෙන්න තියනව Activator එක. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වැඩ ටිකත් පුලුවනි ACTIVATE Windows Vista Bussines/Enterprise Windows 7 Professional/Enterprise Windows 8 Windows 8.1 Windows 10 Preview/Final Official Office...
  18. lulitha

    මිනිස්කම

    නියම මනුස්සකම Npm8YdX-Vek f_SmPqd6zgs මෙක නම් පට්ටයි Nt7HM1zUTr8
  19. lulitha

    Ebay Selling උදව්

    සීන් එක දන්න නැති හින්දයි අහන්නෙ. මම Drop Shipping කරනව කියල හිතමු. Seller කෙනෙක්ගෙන් $10ක Item එකක් මම $15කට list කරනව. ඔන්න දැන් Bid එක 0.99න් පටන්ගන්නව... ඉතින් මේ Item එක දවස් පහක් පවතිනවව කියල හිතන්න. පළවෙනි දවසෙ එකෙක් ඇවිත් $1ක Bid එකක් තියනව කියල හිතමු. දෙවනි එකා $5ක Bid එකක්...
  20. lulitha

    Need Hotel or place Around Colombo

    කොල්ලනේ. පොඩි පාටි කෑල්ලක් තියනව. කොළබ අවටින් තමයි දාන්න හිතාගෙන ඉන්නෙ. කන්න ඒ වගේම බොන්න .. පොඩි සින්දුවක් කියන්න පුලුවන් තැනක්... ෆන් එකක් ගන්න පුලුවන් තැනක් තමයි හොයන්නෙ. උබල වල බැහැල තියන උන් දන්නව ඇතිනෙ.:yes::yes: අඩු ගානට සෙට් කරගන්නත් ඹ්නෙ. දන්නවනම් කියපල්ල....

    No contents