කොල්ලනේ. පොඩි පාටි කෑල්ලක් තියනව. කොළබ අවටින් තමයි දාන්න හිතාගෙන ඉන්නෙ. කන්න ඒ වගේම බොන්න .. පොඩි සින්දුවක් කියන්න පුලුවන් තැනක්... ෆන් එකක් ගන්න පුලුවන් තැනක් තමයි හොයන්නෙ. උබල වල බැහැල තියන උන් දන්නව ඇතිනෙ.
අඩු ගානට සෙට් කරගන්නත් ඹ්නෙ. දන්නවනම් කියපල්ල....

අඩු ගානට සෙට් කරගන්නත් ඹ්නෙ. දන්නවනම් කියපල්ල....