මේ ත්‍රෙඩ් 1 ඔයාලගේ ආද්‍යත්මයට කතා කරන ත්රෙඅඩ් 1 වෙය් කියල මම හිතනවා. අපි ගිය ආත්ම වල කරපු පින් සහ පව් අනුව තමය් අපේ මේ ආත්මයේ සතුට සහ දුක ඇති වෙන්නේ. ජෝතිශ්යේ අපල කියල දැක්වෙන්නේ ගොඩක් දුරට අපි කරපු පව් වලට.
රවී ග්‍රහයාගේ අපලය
තද බල ලෙස කෝප වීම, අන් අයට හිසට පහර දීම, හොද අයට නිකරුනේ චෝදනා...