ආදරය ඕන අයට කව්රුත් ආදරේ කරන්නේ නැ. එත් ආදරේ ඕනේ නැති, ආදරේට ආදරේ කරන්නේ නැති අයට ඕන තරම් ආදරේ කරන්න අය ඉන්නවා..
එකට හේතුව මොකක්ද?
why the God treat so??????
එකට හේතුව මොකක්ද?
why the God treat so??????


godak aya den kaale adare karanne Lassanata , salli walata n wiwidha heethu walata
eeekai mee okkoma



godak aya den kaale adare karanne Lassanata , salli walata n wiwidha heethu walata
eeekai mee okkoma



athtatama adare karaddi aka novel 1ka hari film 1ka hari tiyena tharam lassana nadda??
a kiyanne pitin idan api hithan inna de nemei da adare karaddi tiyenne??




Karma ?eth adare one nathi ayatama adare labenne ai? adare labanna kamathi ayata aka nolabenne ai?
You have try to get something important to you my friend. Try try one day you will fly 
ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ඒ වගේ දේවල් මත. අපිට ඕන දේවල් ලැබෙනවනම් හා අපි එහෙම වෙනව කියල දන්නවනම් එතන ඒකාකාරීබවක් තියෙන්නෙ. එතකොට ආදරය වුණත් නීරස දෙයක් වෙනව. සොබාදහමෙ හැටි එහෙමයි. ආදරය අවශ්‍ය අයට ඒක දෙන්නෙ නෑ එකපාර. සමහර විට නොදීම ඉන්නත් ඉඩ තියනව. කලාතුරකින් තමයි එකවර ලැබෙන්නෙ. ඒ වගේ ම තමයි ආදරය අවශ්‍ය නැති අයට ආදරය ළඟට ම ගෙනත් දීල ආදරය පැත්තට පෙළඹවීමක් කරනව. ඒ දේවල් නිසයි අපි ජීවත් වෙනව කියල හැඟෙන්නෙ. ලොකය, ආදරය මෙච්චර කලක් පැවතුණේ ඒ දේවල් නිසා.

adare ona naththe katada????eth adare one nathi ayatama adare labenne ai? adare labanna kamathi ayata aka nolabenne ai?