1. samanale

    ලෝබ සිතෙය් මට ..(part II -ඔහුගේ විඩාව නිවනු මැනේ...)

    ලෝබ සිතෙය් මට ..(part II -ඔහුගේ විඩාව නිවනු මැනේ...) ගතේ දැවටෙන ..... සුලන් රොදේ ඔබ ...... නොයනු මැනේ...... දැවටෙන්නට ඔහු වෙත ...... ඔබ මෙන් ඔහු වෙත ..... පියබා යන්නට ...... නොහැකිය මා හට ...... වරම් නැතේ මට .... යන්න එපා ඔබ .... ලෝබ සිතෙය් මට ....
  2. samanale

    ඔහුගේ විඩාව නිවනු මැනේ...

    ඔහුගේ විඩාව නිවනු මැනේ... මුළු දිනක් අවසන්ව.. හිරු අවරට යන සැන්දැවේ .... ගතේ දැවටෙන සුලන් රොදේ ඔබ.... ඔහු ඉන්නා ඉසව්ව සොයා.. හනික යනු මැනේ... දවසේ වැඩ අහවර වූ ..... ඒ විඩාබර වත ලග .... මගේ ආදර සුසුම් මුදා හැර ... ඔහුගේ විඩාව නිවනු මැනේ...
  3. samanale

    ඔබ මා ලග නම්....

    ගස් වේලිලා ගියත් ..... මට නොපෙනේවි .... මුළු ලොවම හඩ නැගුවත් .... මට නොඇසේවි.... හෙට හිරු නොආවත් .... මට නොදැනේවි .... ඔබ මා ලග නම්....
  4. samanale

    අමතකද විය...

    සඳ නැති කළුවර රාත්‍රියක... පාළුව දැවටෙන නිමේෂයක.... දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්.. සිත පහන් විය ... සිනහ මතු විය.. අමතකද විය... තරුව මට කොපමණ ... දුර ද කියා...
  5. samanale

    එය මා නොදනිමි ...

    කදුළු පිස දා... සිනාසෙන්නෙමි.... යලි කදුළු එනකල් .... සිනාසෙන්නෙමි ... ගෙවන හැම මොහොතක් ම.... සතුටින් සිටිමි.... හෙට සිනාසීමට .. හැකි වේද ... එය මා නොදනිමි ...
  6. samanale

    ඉක්මනට දවස් ගෙවිලා යන්න

    ඉක්මනට දවස් ගෙවිලා යන්න මේ ආත්මයේ ඔබ නොඑන බව දනිමි... එනවා නම් දැන් එන්නට ඇති තරම් වෙලා .... උරුම තනිකම බවද දනිමි ... ඉක්මනට රැ වෙන්න..... ඉක්මනට අඉත් උදේ වෙන්න..... ඉක්මනට දවස් ගෙවිලා යන්න.... එතකොට ජීවිතෙත් ඉක්මනට ඉවර වෙනවා.... එක සතුටක් මට.... ඔබ නොමැතිව ඉන්නවට වඩා...
  7. samanale

    i love candle light dinner

  8. samanale

    i love rain

  9. samanale

    help

    Nokia N8 and Nokia 5223 phones wala price monada??? danna kenek kiyanna plss....
  10. samanale

    help

    what is the answer? Which DOS command is used to make a directory? 1. RD 2. MD 3. CMD 4. MSD
  11. samanale

    help

    jaadu hai nasha hai hindi song 1ka tiyenawada???
  12. samanale

    i like butterflies

  13. samanale

    urgent

    phenolphthalein hada ganna hati dannawada??? pls urgent
  14. samanale

    babies

    :love::love::love: :love::love::love: :love::love::love:
  15. samanale

    i like teddies

    :love::love::love::love::love::love::love::love::love:
  16. samanale

    help

    dafle wale hindi remix 1 tiyenawada????
  17. samanale

    my questions

    you tube 1n movie maker walin haduwa song 1k upload karanne kohomada?? kawru hari kiyanawada???
  18. samanale

    මගේ වසන්තය...

    මගේ වසන්තය... ගිමන් කල හිරු රැසින් අසරණව වියලිලා සිනිදු මල් පෙති පාට මැලවිලා විසිරිලා වසන්තය තාම නෑ කියනු මැන ඔබ කොහෙද ආ විගස මා වෙතට වෙමි හනික ඔබගේම නොදෙමි ඉඩ කිසි දිනෙක මා හැර දමා යන්න ,,,,,
  19. samanale

    සදේ කියනු මැන

    සදේ කියනු මැන තනිකම උරුම මේ රාත්‍රියේ වලාකුලින් උණුසුම් වී මගේ ජනෙල් කව්ළුව ලගට කිමද ඔබ පාවී ආවේ ඔබට මෙන් මා හට නැත හිමි උණුසුම් ලය මඩලක්..
  20. samanale

    සිකුරු තරුව....

    සිකුරු තරුව.... බලා හිදිමි ... කළුවර අහස දිහා ... නෙත ගැටෙනා තුරු ... සිකුරු තරුව.... තවමත් මා හට.... ඔබ දුර ඇත ද.... දිවැස් හෙලනු මැන... සිකුරු තරුවේ.....

    No contents